හබල පෙති අග්ගලා
අවශ්‍ය දේවල්:
- හබල පෙති කෝප්ප 1 (Rice Flakes)
- ගාගත්කි තුල් හකුරු කෝප්ප 1/2
- ගාගත් පොල් කෝප්ප 3/4
- කිතුල් පැණි ටිකක්
- ලුණු ටිකක්
සාදාගන්නා ආකාරය:
- මුලින් ම හබල පෙති සෝදා ගන්න.
- හබල පෙති උණු වතුර භාජනයකට දමා විනාඩි විස්සක් පමණ පෙගෙන්න තියන්න.
- හබල පෙති වල ඇති වතුර පෙරාගන්න
- හකුරු ,පැණි සහ ලුණු දමා කලවම් කරගන්න.
- කලවම් කරගත් පසු ඒ අග්ගලා මිශ්‍රණයෙන් ටික ටික ගෙන ගුලි කර අග්ගලා හදාගන්න