යෝනි ශ්‍රාවයන් ගැන ඔබ දන්නවාද?

කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයිනමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති කඩකුත් තියෙනවා.

  • සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාව ඇති කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය.
  • නිරෝගී යෝනි ශ්‍රාවය අවර්ණයි.දියරමය ස්වභාවයකින් යුතුයි.
  • නමුත් සමහර අවස්ථාවලදී මෙය වැඩිපුර පිටවන්නටත් ,සුදු පැහැයක් ගන්නත් හැකියාව තියෙනවා.
  • දැඩි අවිවේකි දින චර්යාව සහ මානසික ආතතිය මීට හේතු විය හැකියි.

අසමාන්‍යතා

  • ඝන සුදු පිටි තරලයක් ලෙස පිටවීම.
  • කහකොළදුඹුරු ලෙස වර්ණ විපර්යාසයන් ඇති වීම.
  • දුඟදක් හැමීම.
  • නොනවත්වා ගැලීම.
  • කැසීමරතු වීමවේදනාව.
  • යටිබඩඋදරයකොන්දේ වේදනාව.
  • ඉක්මන් කෝපය වැනි සංකුලතා මතු වීම.

විසඳුම්

  • ක්ෂණික ආහාර අවම කරන්න.
  • පෙර පිසූ ආහාර භාවිතයට නොගන්න.
  • පිරිසුදු ජලය පානය කරන්න.
  • උෂ්ණාධික ආහාර පාලනය කරන්න.
  • කපු යට ඇඳුම් භාවිතා කරන්න.
  • නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න.
  • වෛද්‍ය සහාය ලබාගන්න.

 – ඉරේෂා –

Related Articles

Don't Miss



Latest Articles

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...

(අ) හිමි සිහින -229

පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ...

නිබ්බුත ගීත -24

ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා...

අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා

කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස...

සුහදිනි -74

සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට...