විශ්මිත ගුණයෙන් පිරිපුන් පළතුරු

පෝෂණයෙන් පිරිපුන් ආහාර පිළිබඳව කතා කිරීමේදී අපගේ සිහියට නිතැතින්ම එන්නේ මස් මාළු කිරි බිත්තර වැනි දේවල් පිළිබඳවයිනමුත් මේ සියල්ල සමඟ පළතුරු ද කරට කර තරඟ කරන බව අපට අමතක වනවා.

අලිගැටපේර

පළතුරු අතරින් ඉතාමත්ම පෝෂ්‍ය දායක පළතුරු වර්ගයක්ඕනෑම වයසක අයෙකුට සුදුසුයිදිරවීම පහසුයිසිරුර මහත් කරයිදරුවන් නැති අයට ඉතාමත්ම සුදුසු පළතුරක්.

ග්‍රෑම් 100 ක පෝෂණය

  • ශක්තිය කිලෝ කැලරි 98
  • ප්‍රෝටීන් ග්‍රෑම් 1.4
  • කැල්සියම් මිලි ග්‍රෑම් 10
  • මේදය 8.3
  • විටමින් ජාත්‍යන්තර ඒකක 340
  • තයමින් මිලිග්‍රෑම් 10
  • රයිබෝප්ලේවින් 44
  • නියසීන් මිලිග්‍රෑම් 1.5
  • යකඩ මිලිග්‍රෑම් .9
  • අලිගැට පේර වල ගුණ
  • ශරීරයේ උෂ්ණත්වය අවම කරයි .
  • ශුක්‍ර වර්ධනය කරයි .
  • ශරීරය මහත් කරයි .
  • සමේ වියළි ස්වභාවය අවම කරයි .
  • පිපාසය අඩු කරයි .
  • වාජීකරණ ගුණය ලබා දෙයි .
  • කාන්තාවන්ගේ නිසරු බව නැති කරයි .
  • සමේ පැහැපත් බව වැඩිකර ගැනීමට ආලේපයක් ලෙස යොදා ගනී .
  • විටමින් ඌනතාවන්ගෙන් පෙළෙන අයට ඉතාමත්ම ගුණ දායකයි .
  • හදවතට හිතකරයි .
  • දියවැඩියා සහ පිළිකාවලට හිතකරයි .
  • පිළිකා ඇති වීම වළක්වයි.

ඉරේෂා

Related Articles

Don't Miss


Latest Articles