ලස්සනට සෙල්ෆි ගන්න ස්මාර්ට් ට්‍රික්ස්..

සෙල්ෆි කියන්නේ ගෑනු ළමයින්ගේ උන්මාදයක් නේ.ලස්සනට සෙල්ෆියක් ගන්න මෙන්න මේ ට්‍රික්ස් අනුගමනය කරන්න.

1. ආලෝකය

සෙල්ෆියක් ගහනකොට භාහිර ආලෝකයට විරුද්ධ අතට හැරිලා පින්තුරේ ගන්න එකෙන් ඔබට වාසියක් අත් වෙනවා. ඒ තමා ඒ ආලෝකය ඔබ වෙතට වැඩි ඔබව දීප්තිමත් සහ ආලෝකමත් වෙන එක. මේ නිසා ඊළඟ පාර සෙල්ෆියක් ගහනකොට ආලෝකය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.

2. වටපිටාව..

පැහැදිලි වටපිටාවක් ලස්සන සෙල්ෆියක් ගන්න තියෙන්නම ඕනෑ දෙයක්.

3. ඔන්න හෙල්ලුණා..

මේකට කරන්න තියෙන්නේ පින්තුරේ ගන්න කලින් ඔබේ අතේ තියෙන ෆෝන් එක අතට හසුරවගන්න පහසු විදියට තියා ගන්න එක. ඊට අමතරව ඔබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් කැමරාවේ ශටර් එක වොලියුම් බට්න් එකට සෙට් කරගත්තා නම් මේ අවුල වෙන එකක් නැහැ.

4. මුහුණේ ලස්සන පැත්ත

ඕනෑම කෙනෙක්ගේ මුහුණේ ලස්සන පැත්තක් තියෙනවා.අන්න ඒ පැත්ත තෝරා ගන්න, ඩබල් චින් පේනවද බලන්න අමතක කරන්නත් එපා.

5. හොඳ ඇප් එකක් හා එඩිට්

ෆෝන් වල ෆොටෝ එකක් ලස්සනට ගන්න ඇප්ස් වගේම එඩිට් ඇප් ඕනෑ තරම් .ඒවා භාවිතා කරන්න.

Related Articles

Don't Miss



Latest Articles

(අ) හිමි සිහින -148

අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය...

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content