ඔබ දන්නවා කොරෝනා වෛරසය නිසා අප හැමෝගෙම ජීවිතය ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා .ආහාර පාන ලබා ගැනීමට තව දුරටත් මුදල් කියන්නේ ඉහළ ම සාධකයක් නෙවෙයි.ඉතින් මේ ලැබෙන විවේකයේ සුලුවෙන් හරි වවාගමු නේද?
- වල් පැළෑටි ඉවත් කර පස්සේ හොඳින් බුරුල් කර සියුම් බුරුල් කර සියුම් සකසා ගන්න.
- සෙන්ටි මීටර් 30 ක වළවල් සකස් කර ගන්න .පේලි අතර පරතරය සෙන්ටි මීටර් 90 ක්ද පේලිය තුල පැල අතර සෙන්ටි මීටර් 60 ක පරතරයක් ද තබා ගන්න.
- පැල සිටුවීමට දින තුනකට පමණ පෙර කාබනික පොහොර පස් සමඟ මිශ්‍ර කර වලවල් පුරවන්න.
- පැල සිටුවා සති හතරකින් සහ හතකට පසු පොහොර යොදන්නට අවශ්‍යයි .
- අස්වනු නෙලන විට ශාකයෙ පහල පත්‍ර කපා දමන්න පළමු අස්වැන්න මාස දෙකක දී පමණ ලබා ගන්නට පුළුවන්.
-චම්මි-