Cooking

අලුත් කෑම ජාති හදන්න කැමති පොඩ්ඩෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද? තමන්ගේ අතින්ම කෑමක් හදලා පවුලේ හැමෝටම පිළිගන්වන්න පොඩ්ඩෝ කැමති.එවැනි අත්දැකීමක් පුංචි කාලෙදි ලබන පොඩිත්තෝ තමන්ගේ...
සතිය පුරා ඉතාමත් කාර්ය බහුලව සිටින කාන්තාවන්ට වගේම රැකියාවට කාන්තාවන්ටත් කිසියම් ආහාර ප්‍රමාණයක් කලින් සූදානම් කර තබන්නට හැකි නම් ඒ ඉතාමත් පහසුවක්.ඉතින් මේ ඉදිරිපත්...
පුංචි ළමයි හරිම ආසයි කෑම බීම හදන්න .ඇත්තටම ඒක ඉතාමත් හොඳ පුරුද්දක් වගේ ම ජීවන කුසලතාවයක්.ඉතින් ඉතාමත් පහසුවෙන් ම නිවසේ දී සකසා ගන්න පුළුවන් ...
අවශ්‍ය දේවල්: අල ගෙඩි කිහිපයක්පාන් පිටි කප් 1ක්ලුනු තේ හැන්දක්ගම්මිරිස් කුඩු තේ හැන්දක්මිරිස් කුඩු තේ හැන්දක්බිත්තර 2ක් සාදාගන්නා ආකාරය: අල ගෙඩි කිහිපයක් ගෙන සුද්ද කර කැබලි කපා...
අවශ්‍ය දේවල් අලිගැටපේර ගෙඩි 2මිල්ක්මේඩ් ටින් 1ලෙමන් ජුස් මේසහැදි 2ලුණු ස්වල්පයක්Heavy Cream කප් 2 (450g)- සාදාගන්නා ආකාරය: අලිගැටපේර ගෙඩිය සුරා ගෙන බ්ලෙන්ඩර් එකට දමා ගන්න.ලුණු ටිකක්, මිල්ක්මේඩ්...

Little chef -1

0
පුංචි ළමයි හරිම ආසයි කෑම බීම හදන්න. ඇත්තටම ඒක ඉතාමත් හොඳ පුරුද්දක් වගේ ම ජීවන කුසලතාවයක්.ඉතින් ඉතාමත් පහසුවෙන් ම නිවසේ දී සකසා ගන්න පුළුවන්...
අවශ්‍ය දේවල්: කෙසෙල් ගෙඩි පොප්සිකල් ස්ටික්කුකින් චොකලට්කුඩු කරග කජුSprinklesDesiccated Coconut සාදාගන්නා ආකාරය: ට්‍රේ එකක් ගෙන තෙල් කඩදාසියක් දමා ගන්න.කුකින් චොක්ලට් ඩබල් බොයිල් කර ගන්න.කෙසෙල් පොතු ඇර දෙකට...
බබාලාගේ බර්ත්ඩේ පාටි එකේ හැමදාම තියෙන කෑම ජාතිම නැති ටිකක් වෙනස් පන්නයේ පොඩ්ඩෝ ආස කරන කෑම තිබුණොත් කොහොමද? අවශ්‍ය දේවල්: තම්බා පොඩි කරගත් අල ගෙඩි 2පොඩියට...
අවශ්‍ය දේවල්: Fresh Milk මිලි ලීටර් 350පළතුරු යුෂ කෝප්ප 1 1/4මී පැණි මේස හැදි 2 සාදාගන්නා ආකාරය: ෆ්‍රෙෂ් මිල්ක් බ්ලෙන්ඩර් එකට දාගන්න.පළතුරු යුෂ, මී පැණි ද එක්...
අවශ්‍ය දේවල්: ගොරකාලුණු කුඩුගම්මිරිස් කුඩුමිරිස් කුඩුසීනිවිනාකිරි සාදාගන්නා ආකාරය: ගොරකා සෝදාගෙන බ්ලෙන්ඩ් කරන්න/ කොටන්න.ගොරකා තද ගතියෙන් යුතු නම් ලුණු ස්වල්පයක් දමා තම්බන්න.හොඳින් තම්බාගෙන පිඟානකට දමා ගන්නලුණු කුඩු, ගම්මිරිස්...