ඇය ප්‍රවීණ දක්ෂ රංඟන ශිල්පිණියක්. ආදරණිය කලාකාරියක්.සුසිලා කෝට්ටගේ, බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් අප කාගේත් හිතවතියක්. ජීවිතේ බොහෝ අත්දැකීම් ලබපු ඇයගේ ජීවිත කතාවේ බිඳක්...
ටීෂා පෙරේරා කියන්නේ කාලයක් අපේ සංගීත ප්‍රසංග වල නැතිවම බැරි ගායිකාවක්. තමන්ටම ආවේණික ශෛලියක් වගේම තමන්ටම කියලා අපූරු විලාසිතාවක් තියෙන ටීෂාගේ දැන් පදිංචිය ඇමරිකාවේ.රටේ...
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු දිනෙත් මේ වෙද්දී සිනමා නළුවෙක්. ළඟදීම දන්නා කියන චරිතයකින් ඔබ අතරට එන්නට සූදානම් වන දිනෙත් එක්ක අපි පොඩ්ඩක්...
Entertainment
ළමා ගණිකා ජාවාරමේ ඛේදනීය අමිහිරි සත්‍ය ලොවට හෙළි කළ යුවතියක්..
නිබන්ධිකා වන්නිනායක - 0
"Are we being human?"
මෙහෙම අහන්නේ ලක්ෂ්මි.නාගේෂ් කුකුනූර් විසින් නිර්මාණය කළ "ලක්ෂ්මි" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය.මේ චිත්‍රපටිය ඉන්දියාවේ සමාජ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා වෙන චිත්‍රපටියක්.එය ලියා අධ්‍යක්ෂණය...
මේ දවස්‌වල රෙදි මෝල වත්තේ "අනා" හරි ජනප්‍රියයි. චණ්ඩියෙක්ට මේ තරම් ආදරයක් කොහෙන්ද..? අපි ඒ ගැන "අනා" ගෙන්ම අහලා බලමු…
යෂ්,කොහොමද ජීවිතේ..?
ආසාවෙන්, ආදරයෙන් හිටපු රට...
Entertainment
සියදිවි නසා ගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණ දෙන අත්භූත සිදුවීම් මාලාවක් වටා ගෙතුණු – The night house
හර්ෂි සේනාධීර - 0
හදිසියේම සිය දිවි නසාගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණදෙන අද්භූත සිදුවීම් සහ ඒවා පසුපස සැඟව ඇති රහස් රැගත් The night house නැමැති ඇමරිකානු මනෝ විද්‍යාත්මක චිත්‍රපටය...
මෙවර රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුයි. පුංචි තිරයට අලුත් මුහුණක් වුණත් කුසල් කියන්නේ වේදිකාව තුළින් තම රංගන හැකියාව පෙන්නූ...
මිනිස් හැඟීම් ගණනාවක එකතුවක් විනාඩි එකසිය හැත්තෑ ගණනක් පුරා නැරඹීම තරමක අමුතු හැඟීමක්.මේ එවැනි චිත්‍රපටියක් ගැන කතාවක්.මලයාලම් චිත්‍රපටි රසිකයන් මහත් ආනන්දයට පත් කරන්නට සමත්...
ඔබට ඉන්න ඕනෑම මිතුරියක්ව ඔබට සියයට සියයක්ම විශ්වාස කරන්න පුලුවන්ද ? ඒ ගැන ඔබට තවත් වරක් හිතන්න සලස්වන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි The Roommate...
“බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බැහැ.එක්කො උන්ව බැඳලා දාන්න ඕනා, නැත්නම් මරලා දාන්න ඕනා""මට පුලුවන් ඌව බැඳලා දාන්න විතරයි. ඒක හින්දා තමුසේ මාව අද බඳීන්න...










