පූජා බුදු පහනට දොහොත් මුදුන් තියා වැන්දා.පිච්ච මල් සුවඳ තැවරුන හඳුන්කූරු සුවඳ සැණෙකින් මුලු නිවසම අරක් ගන්නකොට ඈ ප්‍රාර්ථනා කලේ වෙන කිසිම දෙයක් නෙමෙයි., හිතේ සැනසීමයි
දෙහැවිරිදි සහ සිව් හැවිරිදි දියණියන් දෙදෙනා සාලය පුරාම සෙල්ලම් බඩු විසිරුවලා තිබුනා. ඉක්මනින් සියල්ලම පිළිවෙලක් නොකලොත් මේනකගේ බැනුම් වරුසාවෙන් බේරෙන්නට බෑ කියලා දන්න පූජා...
"ලොවම එපා වීලොවම කළකිරීදැවී තැවී හිඳිනා වේලේඔබේ දයාබර එකම වදනකින්මගේ ආත්මය සුවපත් වේ.."
ඔබ මේ ගී පදය අහලා ඇතුවාට සැක නෑ.ආදරණීය වදනකට, අගය කිරීමකට ඔබේ සහකරුගේ ආත්මයම සුවපත් කරන්න පුලුවන් කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒකයි. මේක ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම පොදුයි. ඔබේ සහකරු දෙස ස්තූති පූර්වකවබලා කරන අගය කිරීමක් කියන්නෙ...
විවාහ ජීවිතය තුළ එකිනෙකා පරයා යන්න උත්සාහ කරනකොට අපි නවතින්නේ මොන වගේ තැනකද කියලා ඔබට යම් අදහසක් තිබුණා ද? මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන මේ කතාව කියවන්න.ඔබ නොදන්න දුර්වලතා ඔබට වටහා ගන්න පහසු වෙනවාට සැක නෑ.
නිලූපා සහ චරිත විවාහ වන්නේ යෝජනාවකින්.චරිත හොඳ රැකියාවක් කරන...
මම පුරුද්දට මෙන් දුරකථනය අතට ගෙන පරික්ශා කලෙමි.නැත. උදුල්ගෙන් කෙටි පණිවිඩයක් හෝ නැත.
ඔහුගෙන් ඇමතුමක් වත් නැතිව පැය විසි හතරකට වඩා ගෙවී ගොස් ඇත.එහෙත් ඔහුගේ මුහුණු පොත පුරාවට ඔහු ක්‍රියාකාරීව හිඳින බව මා දුටුවෙමි. එසේ නම් ඔහු මා මග හරින්නේ ඇයි දැයි මට නොතේරේ.
අතීතය යළි යළිත් සිදුවෙමින් පවතී.
උදුල් සහ මා...
දෙදෙනෙකු අතර ඇරඹෙන ලිංගික ජීවිතය මුල්ම මොහොතේදි ගැටළුකාරී තත්ත්වයකට ආවොත් එය බොහෝ කාලයක් බලපාන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? පළමු අත්දැකීම රසබර ආදරණීය එකක් නොවීම අනෙකාට ඔබ අප්‍රිය වන්නට හැකියාව පවතින්නක්.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඇගේ දීර්ඝකාලීන උපදේශන වෘත්තියේ අත්දැකීම් ඇසුරෙන් ඔබට කියන්නේ එවැනි කතාවක්.
සඳුනි සහ සමීර...
ඔබ රාත්‍රියට අඳින්නේ මොන වගේ නිදන ඇඳුමක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුට දෙන්න තියන පිළිතුර සැහැල්ලු ඇඳුමක් කියන එකයි. ඇත්තටම අපිට රාත්‍රියට අවශ්‍ය බොහොම සැහැල්ලු ඇඳුමක් තමයි.ඒත් ඔබේ ජීවන රටාව වෙනස් කර ගන්න හිතුණාම ටිකක් සරාගී නිදන ඇඳුමක් ඇඳලා බලන්න කියලා අපි ඔබට යෝජනා කරනවා.
විවාහ ජීවිතේ ටික කාලයක් යනකොට ඇල්...
2018 වසරේදි විවාහ දිවියට එළඹි හැරී කුමරු සහ මේගන් මර්කල් දෙමව්පියන් බවට පත්වන්නේ 2019 වසරේදි.ඒ අචී නැමති ඔවුන්ගේ පළමු පුත් කුමරාගේ උප්පතියෙන් පසුවයි. වරින් වර විවිධ මාතෘකා ඔස්සේ සමාජයේ කතා බහට ලක්වුනු ඔවුන්ගෙන් මෙවර අසන්නට ලැබෙන්නේ ඉතාම සතුටුදායක පුවතක්.ඒ ඔවුන් නැවතත් දෙමව්පියන් බවට පත් වූ පුවතයි
ජූනි 4 වන සිකුරාදා...
ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සදහා ප්‍රීතිමත් බිරිදක් වගේම ප්‍රීතිමත් සැමියෙකුත් ඉන්නම ඕන. ඉතින් අද අපි එ ගැනයි කතා කරන්නෙ.
යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න අපි සියලු දෙනාම කැමති . විශේෂයෙන් සැමියාගේ ආදරය සෙනෙහස ලබන්න සෑම බිරිදක්ම කැමති. ඒ වගේම ඔබ සිහිතබා ගන්න ඕනම කරුණක් තමයි සැමියාගෙන් ඔබ සතුට බලාපොරොත්තු වෙනවා වගේම...
විවාහ ජීවිතයක් කියන්නේ අඹුසැමියන් එකිනෙකා අතර පවතින ගණුදෙනුවක් ද එහෙම නැතිනම් සුන්දර රසායනික, කායික සහ මානසික බැඳීමක් ද කියලා ඇහුවොත් දෙන්න ඔබට උත්තරයක් තියනවාද? සංකීර්ණ ලෝකයේ පවුලකට ඇති වගකීම් සහ එහි බැඳීම් වලට ඇත්තටම වටිනාකම අඩු වෙමින් තිබුණත් අපි බැඳීම සහ ගනුදෙනුව අතරේ වෙනස වටහා ගන්නම ඕන.
දෙදෙනා අතර බැඳීම...
ගණුදෙනුව සහ කැපකිරීම කියන වචන දෙක විවාහය තුළ සම්පූර්ණයෙන් ම වෙනස් වචනයක්.මේ වචන දෙකේ තේරුම හරිහැටි වටහා ගන්න නොහැකි වුණොත් ඔබට ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා.දෙදෙනා උදෙසා කැපවෙනවා කියලා හිතුවට ඔබ කරලා තියෙන්නේ ගනුදෙනුවක් විතරක් නම්?
උපදේශන වෘත්තියේ ලද අත්දැකීම් ඇසුරෙන් මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද...