හැට හතරවන දිගහැරුම ,
ප්‍රේමචන්ද්‍ර ආන්ටිගේ උපදෙස් අනුව මා හෝමාගම රෝහලට ගියෙමි.එකල එම රෝහල නවීන පහසුකම් සහිත එකක් වූයේ නැත.එහි ඒ මොහොතේ සිටි වෛද්‍යවරයා නළාවක්...
හැට තුන්වන දිගහැරුම ,
ධනවත් පන්තියේ අය නිතරම ගැවසෙන ලාස් වේගාස් ප්‍රදේශය වෙතද අප ගියෙමු.සුපිරි පන්තියේ හෝටල් වලින් සමන්විත එම ප්‍රදේශයට බොහෝ අය පැමිණෙන්නේ සූදු...
හැට දෙවන දිගහැරුම ,
ලෝක කුසලාන කිරුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ මොහොතේ පාකිස්තානු ජාතිකයන් විශාල පිරිසක් තරඟ පිටිය වෙත දිව ආහ.පාලනය කළ නොහැකි තරමේ පිරිසක්...
සචින් සමීර ලියනගේ…පුංචි තිරයට නම් ටිකක් ආගන්තුකයි. නමුත් වෙළඳ දැන්වීම් රූප රචනා කලාවට සචින් ආගන්තුක නැහැ. මේ දිනවල සිරස නනාලිකාවේ විකාශනය වන "කියා දෙන්න...
හැට එක්වන දිගහැරුම ,
හෂාන් නවාතැන්ගෙන සිටි කාමරයේම නවාතැන් ගත් මා කාමරයේ සිට ම ආහාර ගත්තෙමි.ලෝක කුසලාන තරගය ජයග්‍රහනය කිරීමටත් වඩා අප සිත් තුළ ඒ...
මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, අමෙරිකාවේ ජනාකීර්ණ වීදියක පුංචි දැරියක් ඉතා මිහිරිව...
හැටවන දිගහැරුම ,
මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින මා ගුවන් ගමන්වල නිරත වීම අවදානම් සහගත බැවින් ඒ පිළිබඳව මා වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු විය.ඔහුගෙන් මේ...
පනස් නමවන දිගහැරුම ,
හෂාන් තරඟ සංචාරවලට සහභාගි වීමට පෙර ඔහුගේ මිතුරන් ජාතික ධජය රැගෙන නිවසට පැමිණෙන අතර ඔවුන් සියලු දෙනාම හෂාන් වෙත සුබ පැතුම්...
ආදරය වගේම රාගයත් වයින් බෝතලයක් වෙනවා නම් ජීවිතේ හරිම මිහිරියි. ඒ කියන්නේ කල් යන්න යන්න රහ වැඩ් වෙනවා නම් තමයි ඒ සම්බන්ධතාවට පැවැත්මක් තියෙන්නේ.ඒත්...
අන්‍යයන් අතර කැපී පෙනෙන,දිදුලන චරිතයක් බවට පත්වීමට අපි හරිම ආසයි.එහෙම නේද ?නමුත් මෙය සිතන තරම් පහසු ද ? නැහැ.ඒ අප නොදැනුවත්වම අපේ පෞරුෂයට හානි...






