Read a Gift – The Vantage Store

මේ පොත් කියවන අයට වගේම පොත් කියවන කෙනෙක්ට තෑග්ගක් දෙන්න හොයන අයට වෙන් වුණ තැනක්.

ඔබ පොත් වලට ආදරය කරන කෙනෙක් නම්, දැනට ලංකාවේ වෙළඳ පොලේ තියෙන ඕනෑම පොතක් ,ඒ වගේම පොත්වලට ආදරය කරන කාටහරි අමතක නොවන, සුන්දර තෑග්ගක් දෙන්න හොයමින් ඉන්නවා නම්, ඒකටත් හොඳම උත්තරය මෙතැන තියෙනවා.

මෙහි විශේෂයෙන් සකස් කරපු gift pack ඔබට ඇණවුම් කරන්න පුළුවන්.මෙහි ඇති pack වර්ග වලට අමතරව, ඔබේ පෞද්ගලික රසවින්දනයට අනුව කැමති පොතක් තෝරගන්න අවස්ථාව තියෙනවා.පොතක් විතරක් නෙවෙයි පොත් කියවීම හා බැඳුණු උප සංස්කෘතියට අදාළ දේවල් පවා ඔබට මෙයින් ඇණවුම් කරන්න පුළුවන්.

ඔබට අවශ්‍ය පොතට අමතරව, විශේෂ ඉල්ලීමක් කරනවා නම් තෑග්ග ලබන කෙනා කැමති චොක්ලට් වර්ගයක්, කොෆී ස්ටික් කිහිපයක්, පොත් කියවන වෙලාවට මනස සන්සුන් කරවන විදියෙ සුවඳ කැවූ ඉටිපන්දමක්, ලස්සන හුරුබුහුටි ඩ්‍රීම් කැචර් එකක් වගේ හුඟක් දේවල් එක්කම අවශ්‍යතාවය අනුව gift pack හදලා දෙනවා.

නිලේකා ධනංජනී ගුණවර්ධන කියන නව පරම්පරාවේ පරිවර්තිකාව ඇගේ නව ව්‍යාපාරය ලෙස තමයි Read a gift – The Vantage Store ඔබ වෙත රැගෙන එන්නේ.
ඇයටම අනන්‍ය වූ ආකාරයට gift wrapping එකක් නිලේකා අතින් සිදු වෙනවා.

https://www.facebook.com/ReadaGift/ කියන ෆේස්බුක් පිටුව හරහා වගේම 076 414 5123 whatsapp අංකය හරහා ඔබට මේ අපූරු තෑග්ගක් ඇණවුම් කරන්න පුලුවන්.

පොත් කියවීම වගේම තෑගි දීම ගැන අලුත්ම අදහසක් තමයි මේ.ඔබ කෙනෙකු කෙරෙහි දෙන ආදරයට සහ ස්තූතිවන්ත වීමට වටිනාකමක් දෙන්න Read a gift – The Vantage Store තෝරා ගන්න ඔබට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles