Tag: New Release

වසන්ති නානායක්කාර මහත්මිය ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් ලෙස අපි කවුරුත් හඳුනන චරිතයක්.ඇගේ පළමුවැනි පොත එළි දැක්වීම නිසා දැන් ඇය ලේඛිකාවක් බවටත් පත් වෙලා.ඒ ගැන අපි කළ කතාබහයි මේ. මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද? මේ දවස්වලනම් ගොඩක් සතුටින් ගෙවෙන්නෙ.මොකද මගේ පළමුවැනි පොත "පුංචි කාලේ මං" කෘතිය ජනගත කළා.ඒ පසුගිය දහතුන් වෙනිදා.ගොඩක් බාධක මැද තමයි...
Manohari jayalath
මනෝහාරි ජයලත් වෘත්තියෙන් නීතිඥවරියක්.ඇය සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ මැට්ටි නම් යොවුන් නවකතාව හරහා.පසුගිය විසිතුන් වැනිදා ඇය විසින් රචිත කෘති දෙකක් දොරට වැඩියා.මේ ඒ ගැන ඇය Smartlady සමඟ බෙදා ගත් ආකාරයයි. සමාජ ජාලා කියන්නේ සමාජයට එක්වුණු විනාශයක් කියලා ජනමතයක් තියෙන කාලෙක තමා මම ලියන්න ගත්තේ. මං හිතන විදියට සමාජ මාධ්‍ය තමා මට...
කිත්මා වාසනා දහනායක මහත්මිය කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලයේ , වෘත්තීය චිකිත්සක ආචාර්‍යවරියක්.අපේ වෙබ් අඩවිය සඳහා ද ඇගේ සම්පත් දායකත්වය කිහිප වතාවක් ලැබී තිබෙනවා.පවුල, රැකියාව සහ තමන්ගේ විනෝදාංශ සමබරව පවත්වාගෙන යන ඇය සැබෑ ස්මාර්ට්ලේඩි කෙනෙක්. කිත්මා,සමාජ ජාලාවල ජනප්‍රිය ලේඛිකාවක්.ඇගේ සුන්දර ලිවීම් නොකියවූ කෙනෙක් ෆේස්බුක් අඩවියේ නැති...
මේ පොත් කියවන අයට වගේම පොත් කියවන කෙනෙක්ට තෑග්ගක් දෙන්න හොයන අයට වෙන් වුණ තැනක්. ඔබ පොත් වලට ආදරය කරන කෙනෙක් නම්, දැනට ලංකාවේ වෙළඳ පොලේ තියෙන ඕනෑම පොතක් ,ඒ වගේම පොත්වලට ආදරය කරන කාටහරි අමතක නොවන, සුන්දර තෑග්ගක් දෙන්න හොයමින් ඉන්නවා නම්, ඒකටත් හොඳම උත්තරය මෙතැන තියෙනවා. මෙහි විශේෂයෙන් සකස්...
අප රටේ කලාව සම්බන්ධයෙන් අවධානයට ලක් කළ විට බොහෝ දෙනෙකු පසුවන්නේ ඍණාත්මක ආකල්පයක් පෙරදැරි කරගනිමින් ය. නමුත් නවමු මුහුණුවරකින් ලාංකේය කලාකෙත අස්වැද්දීමෙහිලා තරුණ කලා ශිල්පීන් ගන්නා උත්සහය අගයකළ යුතු මනාය. මෙකී කතාවට බඳුන් වන්නේ ලාංකේය නූතන සංගීත හා ගීත රචක පරම්පරාවන්ට ඇත්තා වූ සුභ ලකුණු දෙකක සුසංයෝගයක් සම්බන්ධවයි. මෙම...
රෑ 9ට අපි එනවා 2008 දවසක වුන අපේ කතාව කියන්න..මේ සිද්දිය වෙන්නේ බිබිල යකුන්නෑව පුංචි ඉස්කෝලේ..සිද්දිය වෙලා අවුරුදු 12කුත් ගෙවිලා ගිහින්..හැබැයි තාමත් ඒ මතකය සුවදයි.. මම …,"චලෝ" ⚽️ සතියේ දිනවල රාත්‍රී නමයට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වෙන අලුත්ම ටෙලි නාට්‍ය තමයි " චලෝ " කියන්නේ , සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් සුන්දර...