Lifestyle
සුන්දරව ඉන්න කැමති කාන්තාවන් අවුරුදු 30 පසු අනිවාර්යයෙන් කළ යුතු ව්‍යායාම.
හර්ෂි සේනාධීර - 0
අවුරුදු 30 යනු එතරම් විශාල වයසක් නොවූවත් අවුරුදු 30න් පසු ශරීරයේ බොහෝ වෙනස්කම් සිදුවනවා .විශේෂයෙන්ම කාන්තාවන්ගේ හෝමෝන වෙනස් වීම , ක්‍රියාශීලී බව අඩුවීම ,...
දොළොස්වන දිගහැරුම ,
ඉකෙබානා මල් සැකසීමේ කලාව යනු ජපානයේදී මා ඉගෙන ගත් තවත් සුවීශේශී දෙයකි.ඒ දැනුම අපතේ නොයන දෙයක් බවට පත් කරමින් මා එය ප්‍රයෝජනයට...
Relationships
කොයිතරම් බිසී වුනත් ඔබ දෙදෙනාට පමණක් වෙන් වූ ආදරණීය වෙලාවක් වෙන් කිරීමේ වාසි.
smartlady - 0
ආදරේ කරනකොට ඔබේ සම්පූර්ණ ලෝකය ඔහු වෙන්න පුලුවන්. ඔහුගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක ඔබ වෙන්න පුලුවන්. ඒත් ඉතාම කාර්‍යබහුල හින්දම ඔබ දෙදෙනාට පමණක් අනන්‍ය...
සිරුරේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබට අප විවිධ වූ ඩයට් ක්‍රම හඳුන්වා දුන්නා . මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබේ ශරීරයේ බර අඩුකරන...
එකොළොස්වන දිගහැරුම ,
මගේ අම්මා ,කුඩා කල සිටම බතික් ඇඳුම් ඇඳීම සඳහා මා හුරු කළ නිසා මා අදටත් බතික් ඇඳුම් ඇඳීම සඳහා අතිශය ප්‍රිය කරමි....
දසවන දිගහැරුම ,
සකුරා මල් පිපෙන සමය යනු ජපානයට උදාවන ඉතාම සුන්දර සමයකි .බැලූ බැලූ අත රෝස පැහැයෙන් සකුරා මල් පිපී පරිසරයට එක් කරන්නේ අමුතුම...
නවවන දිගහැරුම ,
මා දිනපතාම පාසල් යන්නේ හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලූ තැන ඉදි කර ඇති කෞතුකාගාරය අසලින් ය .ජපන් ජාතිකයන් වැඩිපුරම සාමය අගය කරන පිරිසක්...
අටවන දිගහැරුම ,
ජපන් අම්මා සහ තාත්තා විසින් ඔවුන්ගෙ නිවසේ මට වෙනමම කාමරයක් වෙන්කර තිබුනි. සාම්ප්‍රදායානුකූල ජපන් නිවසක් වූ එහි මට වෙන් කර තිබූ කාමරය...
විවාහයකදී එකිනෙකාගේ සතුට ගැන සිතීම ඔබ දෙදෙනාම සතුව පවතින වගකීමකි.එක් අයෙක් හෝ අසතුටින් සිටීම විවාහයක් බිඳ වැටීමක් දක්වා වුවත් යන්නට පුලුවන්. පලුදු වූ ආදරය...
හත්වන දිගහැරුම ,
ජපානයේ ගමනට ගමන් වියදම් සඳහා තාත්තා විසින් වියදම් දැරිය යුතුව තිබූ නමුත් සියලුම අධ්‍යාපන වියදම් මා හට නොමිලේම ලැබෙන්නට නියමිතව තිබුණි ....







