හතලිස්පස්වන දිගහැරුම ,
කෙසේ හෝ එශාන්ත නැමති මගේ මිතුරාට නිතරම අවශ්‍ය වූයේ හශාන් තිලකරත්න නැමැති ඔහුගේ මිතුරාට මා මුණගැස්වීමට ය.අනිවාර්යයෙන්ම මා ඔහු මුණ ගැසිය යුතු...
ගෘහණියකට ඇතිවිය හැකි ප්‍රධානතම ගැටළු වලින් එකක් තමයි නිවසට කෘමි සතුන් බෝවීම.ඉතා කරදරකාරී දෙයක් වන මෙයට ගත හැකි ආරක්ෂක පියවර බොහෝමයක් තියෙනවා.නමුත් වඩාත් සුදුසු...
හතලිස් හතරවන දිගහැරුම ,
මගේ නවාතැනෙහි තිබූ අනෙක් කාමර දෙකෙහි නවාතැන් ගැනීමට පැමිණියේ ඉන්දියන් ජාතික තරුණියන් දෙදෙනෙක් ය." ආර්ති " නැමැති තරුණිය පැමිණියේ දිල්ලි වල...
ප්‍රසිද්ධියේ කතා නොකලට ඇත්තටම බොහොමයක් කාන්තාවන්ට ලිංගික සම්බන්ධතා අප්‍රියජනක වෙන්න ප්‍රදානව බලපාන හේතුව සහකරුගේ අපිරිසිදුකම කියන කාරණාවට ඔබ මාත් එක්ක එකඟ ඇති.මේ කාරණාව ගැන...
හතලිස් තුන්වන දිගහැරුම ,
මා හට ඉතා ලස්සන මෙන්ම පිරිපුන් කොණ්ඩයක් හිමිවී තිබුණි.අනතුරේදී වීදුරු කටු මගේ හිසෙහි ඇනීම නිසා ඒවා ඉවත් කිරීමට ඉතා සැර බෙහෙත්...
හතලිස් දෙවන දිගහැරුම ,
සාමාන්‍යයෙන් ඌරු මස් සහ හරක් මස් යන මස් වර්ග දෙක අප නිවසට රැගෙන නොඑන සහ අප අනුභව නොකරන මස් වර්ග දෙකක්...
හතලිස් එක්වන දිගහැරුම ,
ගුවන් සේවිකාවක් ලෙස විවිධ රටවල් වලට ගමන් කළ මා එම රටවල් වල සංවර්ධන ව්‍යාපෘති , ගොඩනැගී ඇති දේවල් , විවිධ පහසුකම්...
හතලිස්වන දිගහැරුම ,
ලංකාවේ දුගී පවුල් වලින් හදාවඩා ගැනීම සඳහා ලබාගත් දරුවන්ව,ඔවුන් උස් මහත් වූ පසු නව දෙමාපියන් විසින් නැවත ඔවුන්ගේ මව් රටට කැටුව පැමිණීමේදී...
සංගීත් ප්‍රභූ…ඔය නමටත් පොඩි අතීත කතාවක් තියෙනවා නේද…?අපි එතැනින්ම මේ කතාව පටන් ගමුද…?
ඔව්…මගේ නමෙත් අතීතයක් තියෙනවා තමයි. මගේ අම්මා සංගීත ගුරුවරියක්. කලාවට පුදුමාකාර විදිහට...
තිස් නවවන දිගහැරුම ,
Emirates ආයතනය මගින් ලබාදුන් මූලික වැටුප පවා ඉතා හොඳ එකක් වූ අතර වැටුපට අමතරව අප රාජකාරී සඳහා යන රටවල් වල දී...




