බොහෝ ආදර සබඳතාවල මුල් කාලය හරිම සුන්දර වගේම ආදරණීය මුහුණුවරක් ගන්නවා.
නමුත් ටික කාලයක් ගතවෙද්දි ඇතිවෙන විවිධ ගැටළු නිසා පීඩාවට පත්වන බොහෝ පාර්ශව ගැන සමාජ...
Siddarath Malhotra කියනේ කාලයක් තිස්සෙ ඉඳල අපේ හිත්වල ජීවත් වෙන කුමාරයෙක්නේ. Student of the year චිත්‍රපටයෙන් බොලිවුඩයට අවතීර්ණ වෙච්ච Sid ට එදා ඉඳලම අපේ කෙල්ලො ඉතින් හරිම ආසයි. මතකනේ...
ඔබ සම්මුඛ පරීක්ෂකවරයා මත ඇති කරන හැඟීම බොහෝ විට ඔබේ අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් සුදුසුකම් වලට වඩා විශාල බලපෑමක් ඇති කල හැක. ඔබේ පළපුරුද්ද...
රන්බීර් කපූර් සහ ආලියා කියන්නෙ කොහොමත් බොලිවුඩයට පුවත් මවන ජෝඩුවක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. එයාලාගෙ පෙම් සබඳතාවය, විවාහය, ඉන්පස්සෙ එයාලගෙ පුංචි දුව රාහා...
2023 අවුරුද්ද නිමා කරල 2024 අලුත් අවුරුද්ද උදාවෙන මේ වෙලාවෙ 2023 අවුරුද්ද දිහාට ආපස්සට හැරිල බැලුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබට මොකද හිතෙන්නෙ?
ජයග්‍රහණ, පරාජයන්, හිමිවීම්,...
අලුත් අවුරුද්දක් නව දැක්මක් සඳහා ඉඩ සලසයි. එමෙන්ම සහ බොහෝ විට අපගේ නිවෙස් ගැන නැවත සිතා බැලීමක් අලුත් අවුරුදු To-Do ලැයිස්තුවට ඇතුළත් වේ. නත්තල් සැරසිලි කෙමෙන් ඉවත්...
“මොකද නිකන් මූණ නාලු කරගෙන?”
ප්‍රභා එහෙම ඇහුවෙ ඔෆිස් එකට ඇවිත් හෑන්ඩ් බෑග් එක මේසෙ උඩින් තියන ගමන් අමා දිහා බලාගෙන. වෙනදට පිපිච්ච මලක් වගේ...
අපි හැමෝටම අපේ ජීවිත වෙනස් කර ඉහළ මට්ටම් කරා ළඟා වීමට අවශ්‍යයි, නමුත් අපි ඇත්තටම එය කරන්නේ කෙසේද? විවිධ උපක්‍රම අතුරින් හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ කුමක් ද?
“පසුගිය...
කපූර් පවුලේ වාර්ශික නත්තල් දිවා භෝජනය විශේෂ වුණේ ඇයි?
ආලියා සහ රන්බීර්ට නම් මේ නත්තල හරි වැදගත් කියල තමයි අපිට බොලිවුඩය පැත්තෙන් ආරංචි වෙන්නෙ. ඒකට...
දකුණු ඉන්දීය සිනමාව අද වෙද්දි උතුරු ඉන්දීය බොලිවුඩ් සිනමාව වගේම සමහරවිට ඊටත් වැඩියෙන් ශ්‍රී ලාංකීය සිනමා රසිකයින් ආකර්ෂණය කරන්න සමත් වෙලා තියෙන නිර්මාණ බිහිවෙන...










