විලියම් කුමරුගේ පුතු ජෝජ් කුමරු විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාගේම පාසල වන Eton College සංචාරයක නියැලුණ බව පසුගියදා දැනගන්නට ලැබෙනවා. මේ සඳහා කේට් කුමරියත්...
මූල්‍ය යහපැවත්ම යනු කුමක්ද?
මූල්‍ය යහපැවැත්ම යනු ඔබේ මුදල් සම්බන්ධ අවශ්‍යතා දැන් සහ ජීවිතයේ පසු කාලයන් වලදි සම්පුර්ණයෙන්ම සපුරාගැනීමට ඔබට හැකි වීමයි. ඔබ මූල්‍යමය වශයෙන්...
විවිධ අංශවලින් සාර්ථක වී බිලියනපතියන් වූ අය ලෝකයේ බොහොමයක් ඉන්නවා. වාසනාව, හැකියාව, නොපසුබස්නා උත්සාහය වැනි කාරණා ගොඩක් ඔවුන්ගේ මේ සුවිශේෂී වත්කම් උදෙසා හේතු වන්නට...
"විෂ සහිත වීම" එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් "ටොක්සික් වීම" සම්බන්ධතාවයක් සහමුලින්ම විනාශ කර දමන්නට සමත් වෙන දෙයක්. ඇත්තටම බොහොමයක් සම්බන්ධතා බිඳ වැටෙන හේතුවත්...
උත්සහයෙන් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව තම ජයග්‍රහණයේ මාවත විවර කරගත් කාන්තාවන් ගැන කතා කරන විට, J.K රෝලිංගේ නම කිසිවකුට නොසලකා හැරිය නොහැක. ඇය ජීවමාන...
"ගඟේ මුහුදේ දැම්මත් ඔය කසාදෙ නම් කරගන්න හිතන්න එපා සරලා."
සරලාගේ අම්මා සරලාට එහෙම දොස් නැඟුවේ මීට වසර දහයකට ඉහත දවසක. ඒ සරලා ප්‍රේම සම්බන්ධතාවයක...
ඔබේ ඇඳුම් අල්මාරියත් නිතර නිතර අවුල් වෙනවද ? ඔබට හදිසි අවස්ථාවකදී අවශ්‍ය දේ හොයාගන්න අපහසු වෙනවද ? මේ ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි ඔබේ...
ඔබේ ශීතකරණ තුළින් අප්‍රසන්න දුගඳක් හමනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. එය ඔබේ සෞඛ්‍යාරක්ශාව කෙරෙහි දැඩි ලෙස බලපාන නිසා එවැනි තත්ත්වයන් ඇතිවීම ඔබ...
විශාල සුවිසල් මැදුරක සුව පහසුවෙන් ජීවත්වෙන්න කවුද අකමැති ? ඒත් එවැනි නිවසක සැඟවිච්ච අභිරහසක් තියෙනවා කියලා ඔබට දැනගන්න ලැබුනොත් ? මේ කියන්න යන්නේ ලෝකයම...
විද්‍යා බාලන් ඉන්දීය සිනමාවේ දීප්තිමත් තාරකාවක්. මොනතරම් නවක නිළියන් පැමිණියත් විද්‍යා ඇති කළ දීප්තිය මැකී යන්නේ නැහැ. ඇගේ ආදර කතාවත් බොලිවුඩ් චිත්‍රපටියක් තරමට සුන්දර...









