තාක්ෂණයේ දියුණුව මේතරම් ම ඵලදායී ව යොදාගන්නට පුළුවන් බව සමහර විටක ඔබ කිසිවිටෙකත් නොසිතන්නට ඇති. විධිමත් අධ්‍යාපනය යනු කෙතරම් ලබා ගත්තත් ගැටලුවක් නැති දෙයක්....
බොලිවුඩයේ රජු, ෂාරුක් ඛාන් පසුගියදා අනතුරකට ලක් වුණා. එය ඔහුගේ රසිකයන් කලබලයට පත් කරන්නට සමත් වුණත් ඒ විශාල අනතුරක් නම් නෙවෙයි.
ලොස් ඇන්ජලීස් නුවරදී රූගත...
House Planing
යුද්ධයෙන් පීඩාවට පත් 16 හැවිරිදි දියණියකගේ තවත් එක් කඳුලු කතාවක්
නිබන්ධිකා වන්නිනායක - 0
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක්...
බොහෝ දෙනෙකුගේ ජීවිත අවාසනාවන්ත ලෙස අහිමි කරමින් ටයිටැනික් නැව විනාශ වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසයි. පසුගිය දා ටයිටැනික් නරඹන්නට ගිය ටයිටන් සබ්මැරීනයත් ලොව ප්‍රබලයින් සමග...
Lifestyle
ප්‍රේමයට වංචා කිරීම ගැන දරුවා වෙනුවෙන් බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ ජනප්‍රිය ෆුට්බෝල් තරුව
නිබන්ධිකා වන්නිනායක - 0
නේමාර් තම පළමු දරුවා වෙනුවෙන් ගැබ්ගෙන සිටින සහකාරිය වන බෲනා බියන්කාඩිගෙන් සමාව අයැද සිටින බව වාර්තා වෙනවා.
ඔහුගේ ජීවිතයට බෲනා සහ ඔවුන්ගේ අනාගත දරුවා අවශ්‍ය...
ඒ මහ වර්ෂාවකට පසු මොහොතක්. මාවතේ තැන තැන වතුර එකතු වී කුඩා දිය කඩිති සෑදී තිබුණා. පොද වැස්ස තවම ඇද හැලෙමින් පවතින මොහොතක තාත්තා...
Lifestyle
ලොව තනි පාලනයකට ගන්නා භයානක රහස් සංවිධානයකට ප්‍රබලයින් රැසක් එකතු වෙති!
දිනිති චතුභාෂිණි - 0
ඉලුමිනාටි සංවිධානය ආරම්භ වූයේ කොහොමද?
කැනන් නීතිය පිළිබඳ බැවේරියානු මහාචාර්යවරයකු වන ඇඩම් වයිෂෞප්ට් 1776 දී යුරෝපයේ විමුක්තිකාමී ඉලුමිනාටි රහස් සමාජය ආරම්භ කළේ ඔහුට වයස අවුරුදු...
ඉන්දියාවේ තරමක් කර්කශ ප්‍රදේශයක් වූ කර්ණාටකයේ කුඩා ගමක ඇය ජීවත් වුණා.ඇය කම්කරු වෘත්තියේ නිරත වුණා. විවාහයට විසිපස් වසරක් ගෙවී ගියත් තිම්මක්කාට දරු සුරතල් බැලීමේ...
බ්‍රිතාන්‍ය රෝහලක් පළමු වරට බල්ලෙකුට ඔහුගේ හිමිකරුට උපකාර කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලදී.
ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය ඕනෑම කාන්තාවකගේ ජීවිතයේ ආතති සහගත කාලයක්....
උසස් අධ්‍යාපනයට යොමු වීමට ලංකාවේ තරුණ ප්‍රජාව තුළ මහත් උවමනාවක් තියෙනවා. එය ඉතාම හොඳ ප්‍රවණතාවයක්. නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට සුදුසුකම් නොලැබූ ඔබ උසස් අධ්‍යාපන...










