(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)
ඒ ගැහැනු දරුවන් හතර දෙනෙකුගේ පවුලක්. පළමුවැන්නිය ආබාධිත සහ...
නවක වදය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහමුලින්ම අවුල් කර දමන්නක්. අමානුෂික නවක වදය නිසා ජීවිතය අහිමි වූ තරුණ තරුණියන් අපේ රටේ ද ඕනෑ තරමට ඉන්නා...
අපගේ ශක්තිය, අධිෂ්ඨානය සහ ඇදහිල්ල පරීක්ෂා කරන අභියෝගවලට අපි බොහෝවිට මුහුණ දෙනවා. කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ හි ගැබිනි මවකට, ලොකුම අභියෝගයක් වූයේ ඇගේ පුතා බිහි...
(නීතිවේදිනී බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරින් සකසා ඇත. නම් ගම් මනඃකල්පිත ය)
ජනිත දික්කසාදය ලබාගෙන කාලයක් ගෙවී තිබුණා. ඔහු දශක දෙකකට පමණ පෙර විවාහ...
Housekeeping
භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩුවල බිල පාලනය කරගත හැකි උපක්‍රම
හර්ෂි සේනාධීර - 0
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට...
කිසිම දරුවෙකුට දෙමාපියන්ගේ ආදරය නොමැතිව සිටීමට සුදුසු වන්නේ නැහැ. දරුවෙකු ඇති දැඩි කිරීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර එය ආදරයෙන් හා පරම පිවිතුරු චේතනාවෙන් කළ...
සම්බන්ධතාවයක් තුළදී කැපකිරීම් වගේම විවිධ උත්සාහයන් දරන්නට අපට සිදු වෙනවා. ආර්ථික තත්ව පවා බෙදා ගන්නා තරමට සම්බන්ධතාවයක් ගෙන යාම පහසුයි.ඔබේ සහකරු අධික ලෙස මානසිකව...
මිනිස් ඝාතන සෑම රටක මෙන්ම අපේ රටේ ද එතරම් දුලබ නොවන සිදුවීම් වෙනවා.දිනපතා ප්‍රවෘත්ති විකාශයන් හිදී ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙක තුනක්වත් වාර්තා වන තරම්.නමුත්...
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම නිරෝගී ජීවිතයකට මඟ සලසන නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. නමුත් වර්තමානයේ පවතින...
Rustom චිත්‍රපටිය ඔබ අනිවාර්යයෙන් නරඹා ඇති. එහි සිනමාත්මක ගුණයට එහා ගිය සත්‍ය සිදුවීමක් ඇති බව අප කවුරුත් හොඳින්ම දන්නා කාරණාවක්. භාරතයම කැළඹූ නව නීති...










