ඉන්දීය පාසල් සිසුන් පිරිසක් වසර ගණනාවකට ඉහතදී දවසක ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ ආකාරය ඔබට මතක ඇති.සිනාවක් නොමැති මුහුණකින් ඉවත බලා සිටි කෙට්ටු...
2013 වසරේ දිනයක කොරියානු යුධ බිමට වසර ගණනකට පෙර නික්ම ගිය ඇමරිකානු සොල්දාදුවෙකු වූ ජෝසප් ගෑන්ට්ගේ දිරාගිය අස්ථි සහිත මිනී පෙට්ටියක් මව් රටට පැමිණෙනවා.ජාතික...
කාල් ටැන්ස්ලර් 1877 දී උපත ලැබූ අතර 1910 දී ඔස්ට්‍රියාවේ කාලගුණ රටා අධ්‍යයනය කිරීම සම්බන්ධ රැකියාවක් කළා ඔහු පළමු ලෝක යුද්ධය අවසන් වන තෙක්...
අපේ රටේ අමතක කළ නොහැකි ළමා ඝාතන අතර සදීප ලක්ෂාන් කියන නම කිසිම දවසක අමතක කළ හැක්කේ නෑ.කුරුලු පිහාටු සිදුවීම ලෙස ජනප්‍රිය වූ මේ...
1980 දී, කුමරියකගේ මරණය පිළිබඳ වාර්තාමය චිත්‍රපටික් නිසා විශාල කැලඹීමක් ඇති වුණා.මේ කලබලය බ්‍රිතාන්‍යයේ සිට එක්සත් ජනපදය දක්වා පැතිර ගිය අතර එයට ආණ්ඩු, දේශපාලනඥයන්...
මදුරු කරදරය අපිට අතිශය සාමාන්‍ය එකක්.බොහෝ ලෙඩ රෝග වලට හේතු වන නිසාත් ඒ රෝග මාරාන්තික වන නිසාත් මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නට අපි සෑම මොහොතකම වගබලා...
පුතු සෙනේ මස් නහර හම සිඳඇට සොයා ගොස් ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක් දෙයි නිබන්දා"
සිංහබාහු වේදිකා නාට්‍යය නිසා අතිශය ජනප්‍රිය වූ...
අපරාධ සුලබ නොවූ අතීතයක ලංකාවේ පළමු අපරාධය යැයි නම් දැරිය හැකි අපරාධයක් ගැන සටහන් කළ හැකියි.ඒ ලංකාව තුළ සිදුවූ ප්‍රථම ළමා පැහැරගැනීම යි.ඉන්පසු බොහෝ...
Lifestyle
රහසින් තවත් කාන්තාවක් ඇසුරු කළ සැමියාට වසර ගණනාවක් රැවටුනු බිරිඳක්
නිබන්ධිකා වන්නිනායක - 0
අසේලට ඉරේෂාව මුණ ගැසෙන්නේ ඉරේෂා පාසල් යන කාලයේදීමයි.ඒ කාලේ අසේලට හරිහමන් රැකියාවක් තිබුණේ ද නැහැ.නමුත් ආදරයට කිසිම හේතු සාධකයක් අදාල නොවන බව තහවුරු කරමින්...
Lifestyle
රාජකාරියට එහා ගිය මනුස්සකම ඉස්මතු කරමින් බිය වූ පුංචි දැරිය සැනසූ මිනිසෙක්
නිබන්ධිකා වන්නිනායක - 0
මහමාර්ගයේ අනතුරක් සිදු වූ විට අනතුරට ලක්වන අය මෙන්ම උදව් පතා පැමිණෙන අයත් මහත් කැළඹිල්ලට පත්වනවා.නමුත් අපි ඉතා ප්‍රවේසමෙන් අනතුරකින් කම්පනය වූ අය සමඟ...










