මිනිස් ඝාතන සෑම රටක මෙන්ම අපේ රටේ ද එතරම් දුලබ නොවන සිදුවීම් වෙනවා.දිනපතා ප්‍රවෘත්ති විකාශයන් හිදී ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙක තුනක්වත් වාර්තා වන තරම්.නමුත්...
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම නිරෝගී ජීවිතයකට මඟ සලසන නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. නමුත් වර්තමානයේ පවතින...
Rustom චිත්‍රපටිය ඔබ අනිවාර්යයෙන් නරඹා ඇති. එහි සිනමාත්මක ගුණයට එහා ගිය සත්‍ය සිදුවීමක් ඇති බව අප කවුරුත් හොඳින්ම දන්නා කාරණාවක්. භාරතයම කැළඹූ නව නීති...
දික්කසාදය කියන්නේ සුන්දර අත්දැකීමක් නෙවෙයි. තමන්ගේ ජීවිතය සහමුලින්ම විනාශ කරන හෝ තමන්ගේ මානසික සැනසීම සහමුලින්ම නැති කරන පුද්ගලයෙකුගෙන් නීත්‍යානුකූල ඉවත් වුණත් එතැනින් එහා ජීවිතය...
ප්‍රේමයෙන් සහ දරාගැනීමෙන් ලෝකය සුන්දර කරන කාන්තාවන් ගැන අද වැඩියෙන් අසන්නට ලැබෙනවා.මේ කතාවත් එහෙම අම්මා කෙනෙක් සම්බන්ධයෙන්.
මවකගේ පරිත්‍යාගයට සීමාවක් නැති බව ඔප්පු කළ ඈ...
Lifestyle
අවුරුදු 9දී වසර 20ක් වැඩිමල් මිනිසෙක් හා විවාහ වී වෛද්‍යවරියක් වූ ඇගේ කතාව
දිනිති චතුභාෂිණි - 0
ආනන්දිට අවුරුදු නවයේදී ඇයට වඩා අවුරුදු විස්සක් වැඩිමහලු ගෝපල් සමඟ විවාහ වන්නට සිදු වෙනවා.ඔහු තැපැල් කාර්යාලයේ ලිපිකරුවෙක්.මේ ළමා විවාහය ආනන්දිගේ ජීවිතය අගාධයට හෙළන්නේ නැහැ.ඇගේ...
විදුලි බලයේ ගැටළු සහ ශීතකරන වල ගැටළු හේතුවෙන් අයිස් ගබඩා කර තබාගන්න ගැටලු ඇතිවන අවස්ථා ඕනේ තරම්. එවැනි අවස්ථාවල කොහොමද අයිස් ගබඩා කරන්නේ කියලා...
2013 පෙබරවාරි 19 වන දින දක්වා ලොස් ඇන්ජලීස් හි සිසිල් හෝටලයේ සාමාන්‍ය පරිදි ව්‍යාපාරික කටයුතු සිදු වුණා, ඒත් එදින නඩත්තු සේවකයෙකු විසින් හෝටලයේ ජල...
සමහර රෝගී තත්ත්වයන් ඉතා අසාමාන්‍ය ඒවා වන අතර මිනිස් ජීවිත සහමුලින් ම අවුල්සහගත කර දමන්නට ඒවාට හැකියාව තිබෙනවා. මේ කියන්නට යන රෝගී තත්ත්වය ද...
වසර 75කට පෙර ලෙස් සහ හෙලන් බ්‍රවුන් උසස් පාසැල් පෙම්වතුන් බවට පත් වූ විට ඔවුන්ගේ දෙමාපියන් ඒ සම්බන්ධය පවතිනු ඇතැයි විශ්වාස කළේ නැහැ.ලෙස්ගේ පියා...










