Lifestyle

coffee
ඔබ දවස ආරම්භ කරන කෝපි කෝප්පයෙන් සිරුරේ අනවශ්‍ය බර අඩු කරන බව පුලුවන් කියලා ඔබ දන්නවද? සිරුරේ බර අඩු කර ගන්න කැමති ඔබට සතුටු දායක් ආරංචියක් නේද ඒ ආරංචිය? කෝපි කියන්නෙ ඉතාම රසවත්, ගුණවත්, සෞඛ්‍යයට හිතකර වගේම කවුරුත් අතර ජනප්‍රිය පානයක්. ඉතින් මේ කෝපි වලින් කොහොමද ඔබේ බර අඩු වෙන්නේ?...
සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති ඔබේ ජීවිතය ඒකාකාරී වෙලා කියලා.ඒකාකාරී ජීවිතේ එකම විදියට ගෙවනකොට ලොකු ආතතියකට අපි පත් වෙනව. නමුත් ජීවන රටාවෙ පොඩි වෙනසක් කරල ආතතියෙන් මිදිල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති නම් මේ ලිපිය ඔයාට වැදගත් වේවි. ඒ සදහා ඔබට ඔබේ ජීවිතේ යම් යම් වෙනස්කම් කර ගන්න නම් සිදුවේවී…ඔබව වෙනස්...
මහත අඩු කර ගන්න, ඇඟ හැඩ කර ගන්න අපි හැමෝම කැමතියි.ඒත් ඩයට් ප්ලෑන් කරලා මහත අඩු කරගත්තත් ජිම් යන්න සමහරුන්ගේ වැඩි කැමැත්තක් නෑ. හේතුව තමයි සවෘත අවකාශයක දාඩිය දාගෙන ඇඟ වෙහෙසවන්න තියන අකමැත්ත. අත පය රිදිලි එක්ක හැමදාම එක වගේ එක්සයිස් කරන්න බෑ කියලා හිතෙනවා නම් අපි ටිකක් ෆන්...
"කාන්තාවන් විවාහයෙන් පසු ද පිරිමින් දික්කසාදයට පසු ද මහත් වෙනවා". මේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රකට විහිලුවක්. ඇත්තටම මේ කතාව ගැන ඔබ මොකද හිතන්නේ? පිරිමින් සහ දික්කසාදය සම්බන්ධ කතාව සම්පූර්ණ විහිලුවක් වුණත් කාන්තාවන් විවාහයත් එක්ක මහත් වීම අත්දුටු සත්‍යයක් බව ඔබ ඔබ තුළින් සහ මිතුරියන් තුළින් අත්දැකලා ඇති. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? 1...
රැකියාවන් එක්ක, ගෙදර වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්න ඔබට ඔබව අමතක වෙලා ගිහින්ද? නමුත් කාන්තාවක් විදියට ඔබේ සෞඛ්‍ය ගැන වගේම ඔබේ සුන්දරත්වය ගැනත් අමතක කිරීම නම් එතරම් හොද දෙයක් නෙවෙයි . අනික සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම කියන්නෙ අපි හැමෝගෙම ජීවිතේ සතුටින් ගත කරන්න අවශ්‍යම සාධකයක්. අඩු වයසින්ම වයසට...
දෙදෙනෙකු අතරෙ බැඳීමක් රැඳී පවතින්නේ එකිනෙකා වෙත ගොඩනැගෙන ආදරය, විශ්වාසය සහ ගෞරවය මතයි. මේ බැඳීම මානසික කාරණාවක්. විවාහක යුවළක් අතරෙ මනසින් ඇතිවන බැඳීම තවදුරටත් ශක්තිමත් කරන්න කායිකව ඇතිවන බැඳීමත් පිටුබලයක් වෙනවා. ඉතින් මේ සහසම්බන්ධය ආරම්භ කරපු මුල් කාලෙට වඩා දැන් තත්වය වෙනස් වෙලා ද? ඔහු ඔබව රවටනවා කියලා ඔබට...
තද පැල්ලම් සහිත ගෑස් උඳුනක් මුලුතැන්ගෙයකට ගෙනෙන්නෙ අවලස්සනක්. එවැනි ගෑස් උඳුනක් පහසුවෙන් පිරිසිදු කරගෙන දීප්තිමත් කරගන්න හැටි අපි අද බලමු ගෑස් උඳුන කියන්නේ මුළුතැන්ගෙයක හදවත වගේ. ඔබේ පවුල අයට රසවත්ව පිරිසිදුව ආහාර සකසලා දෙන්න ඔබට උදවු වෙන ගෑස් උඳුන පිරිසිදුව තබාගැනීම සහ පවත්වාගෙන යාම හුඟක් වැදගත්. ඔබේ ගෑස් උඳුන ස්වභාවික...
බර අඩු කර ගන්න නිතරම ට්‍රයි කරන ඔබ එක්සයිස් සහ ඩයට් ප්ලෑන් වලට අමතරව කළ යුතුම දේවල් කිහිපයක් ගැන තමයි අද කියන්න යන්නේ. මේ දේවල් හරියට කළොත් ඔබේ බර අඩු කර ගන්න තවත් පහසු වෙයි. බ්‍රෙක්ෆස්ට් ගන්න. මේක හරිම වැදගත්.උදේ ආහාරය මඟ හැරීම ඔබට බර අඩු කර ගැනීමට උපකාරී වෙන්නේ නෑ....
කාන්තාවක් කියන්නේ ගොඩක් කාර්යබහුල කෙනෙක්.විශේශයෙන්ම රැකියාවකට යන කාන්තාවක් නම් කාර්යබහුල බව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. සමහර විට ඔබට හිතෙනවා ඇති ඔබේ වැඩ කරගන්න දවසේ පැය 24 මදි කියල .ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ ඔබේ කාලය ඉතිරි කරගන්න පුලුවන් ඉතා පහසු ක්‍රම කීපයක් ගැන. නිකමට වගේ මේ ක්‍රම අත්හදා බැලුවොත්...
ඇය කාර්යබහුල සැමියෙකුගේ ආදරණීය බිරිඳක් , ඒ විතරක් නෙමෙයි තමන්ගේ වෘත්තීයේ නියැලෙන ගමන් පවුලේ කටයුතුත් සමබරව කරගෙන ගිය ආදරණීය මවක්. ඇය ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව් .කේ.එච් වෑගපිටිය මහතාගේ ආදරණීය බිරිඳ දයානි වෑගපිටිය මහත්මිය. ඔබේ ළමා කාලය හා ඔබේ තරුණ කාලය ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි මම ඉපදුණේ ගාල්ලේ අහංගම කියන ගමේ.නම...