ඉන්දියාවේ දෑවැද්ද නිසා සිදුවන හිරිහැර හා මරණ පිළිබඳ කතා අනන්ත අසන්නට ලැබෙනවා. ලොවට සිය වේදනාව හෙළිකර අවසන් ගමන් ගිය එවන් කාන්තාවන් ගේ සත්‍ය තොරතුරු...
අපි සබඳතාවයක් බිඳ වැටීමෙන් පසු හිත හදාගන්න ආකාරය ගැන ඔබට ලියා තිබෙනවා.නමුත් අද කතා කරන්නේ වෙනස් විදියේ මාතෘකාවක්.නොගැලපෙන බව වැටහෙන සම්බන්ධතාවයක් ඔබම අවසන් කරන්න...
වඩාත්ම ඛේදනීය සිදුවීම වන්නේ ඔබ මේ ලිපිය කියවන මොහොතේ ද කොතැනක හෝ කාන්තාවක් මේ සුන්නත්කරණය නම් වේදනාකාරී අත්දැකීමට මුහුණ දීමයි.
කාන්තාරයේ දිරිය කුසුම –...
බොලිවුඩයේ තාරකා යුගලයක් වූ කත්‍රිනා කායිෆ් සහ විකී කෞෂාල්ගේ විවාහ ගිවිස ගැනීම පැවැත්වූයේ පසුගිය දෙසැම්බර් නව වෙනිදා.ඒ විවාහය ගැන තවමත් කතාබහට ලක්වන්නේ එහි පැවැති...
1984 අගෝස්තු විසි අට වෙනිදා එලිසබෙත් ප්‍රිට්ස්ල් අතුරුදහන් වෙනවා.ඇගේ මව ඒ ගැන බොහෝ ශෝකයෙන් පොලිසියට පැමිණිලි කරනවා.නමුත් එලිසබෙත් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ.ටික දවසකට...
smartlady.lk ෆේස්බුක් පිටුව හරහා ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් අපුරු තරගයක් පවත්වන්න අපි හිතුවා.අපිට ජීවිතේ හැම කෙනෙක් ම මුණ ගැහෙන්නේ හේතුවකට. ආදරේ දෙන අය, සතුට දෙන...
බොලිවුඩය තරු අතර විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා යුවලටත් ලැබෙන්නේ ඉහළ තැනක්.විරුෂ්කා ලෙස රසිකයන් හඳුන්වන මේ යුවල ආදරයත් අවබෝධයත් සහිතව ජීවත් වෙන යුවළක් ලෙසයි...
ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන නම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නුහුරු නමක් නෙවෙයි.මේ දිනවල ජනප්‍රියම සහ කාර්යබහුලම අධ්‍යක්ෂකවරයා එක්ක අපි කතාබහ කරන්න හිතුවා.
මේ දිනවල ඉතා කාර්්‍යබහුල අධ්‍යක්ෂකවරයා වන්නේ...
මේ වසර කිහිපයකට ඉහත කතාවක්.නමුත් මනුෂ්‍යත්වය ගැන වටිනා පාඩමක් හෙළි කරන කතාවක්.ජිවිතයේ වැදගත්ම දවසක පවා වෙනත් කෙනෙකු ගැන කැප වෙන්නට තරම් තිබු මිනිසෙකුගේ කතාවක්.
ඒ...
ප්‍රියංකා චොප්රා බොලිවුඩයට කවදත් නැතිවම බැරි නිළියක්.කාලෙන් කාලෙට විවිධ පුවත් මවන ප්‍රියංකා ඇයට වඩා වසර කිහිපයක් බාල නික් ජෝනාස් සමග විවාහ වීමත් බොහෝ අයගේ...










