විවාහයක් පවත්වාගෙන යන්න ආදරය, සහයෝගය,තේරුම් ගැනීම වගේම ලිංගික සම්බන්ධතා ද ලොකු කාර්යභාරයක් එකතු කරනවා.ලිංගික සතුට ලැබීමේ දී දෙදෙනාම තෘප්තිමත් වෙන ආකාරයෙන් ඒ බැඳීම පවත්වා...
මේ රට තුළ ගැටළු වලට වැඩියෙන්ම ලක් වෙන කොටස නව යොවුන් දරුවන් කියන කාරණාව අපි හැමෝම දන්න කාරණාවක්.මව්වරු සහ ගුරුවරියන් වැඩි වශයෙන් අපිව කියවන...
Relationships
අසැබි ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට බිය ගන්වා කාන්තාවන්ගෙන් මුදල් සෙවූ පුද්ගලයෙක්.
slady - 0
ෆේස්බුක් සමාජ ජාලය බොහොම සීරුවට හැසිරිය යුතු මාධ්‍යයක්.ඉන් යහපත් ප්‍රයෝජන ලබා ගනිමින් තමන්ගේ ව්‍යාපාර වලට පාර කපා ගන්නියන්, තමන්ගේ දක්ෂතා වලට පාර හොයා ගන්නියන්...
නැන්දම්මා සහ ලේලි ගැන අපි නිතරම වාගේ මේ විශේෂාංගයෙන් කතා කරනවා. නපුරු නැන්දම්මලා නිසා දියණියන්ට විඳින්න වෙන වේදනා ගැන අහන ඔබ ලේලිලාගේ අතින් වෙන...
පවුල් ජීවිතයක් අවුල් වෙන සාධක මොනවද කියලා ඔබෙන් ඇහුවොත් අනියම් සම්බන්ධතා, නැන්දම්මාගේ ගැටළු, මුදල් ප්‍රශ්න,ලිංගික ගැටළු, කෝපය වගේ කරුණු ඔබට මතක් වෙයි.
අද මානව හැකියා...
විවාහ ජීවිතය තුළ ලිංගික සම්බන්ධතා මනාව පවත්වා ගැනීමෙන් ඔබට විවාහය රසවත්ව සහ ආදරණීයව ගත කරන්න පහසු වෙනවා. ලිංගිකත්වය කියන්නේ අප්‍රසන්න දෙයක් හෝ නරක දෙයක්...
Relationships
අසැබි වීඩියෝ නරඹා අසාමාන්‍ය ලිංගික චර්යා වලට ඇබ්බැහි වු සැමියා නිසා පීඩා විඳි බිරිඳ.
smartlady - 0
විවාහයකදී ආදරය සහ ලිංගිකත්වය සමාන්තර රේල් පීලි දෙකකට සමානයි. විවාහය රහ වැටෙන ඔබේ බැඳීම් සවිමත් වෙන ලිංගිකත්වයට දැඩිව ඇබ්බැහි වූ සැමියෙකු නිසා බිරිඳක් විඳවූ...
Relationships
වැරදි වැටහීම් නිසා ගත් වැරදි තීරණයක් නිසා දෙපැත්තට වී හුදෙකලාව ජීවිතේ ගෙවූ ඔවුන්.
හර්ෂි සේනාධීර - 0
විවාහ ජීවිතයක් තුලදි ගැටලු ඇතිවීම අතිශය සාමාන්‍ය දෙයකි.නමුත් ඒ ගැටලු ඕනෑවට වඩා දුරදිග ගෙනගොස් දික්කසාදයක් දක්වා යෑම තරමක් හිතන්නට ඕනෑ කාරණාවක්.
පවුල් දෙකක දෙවිදියකට අනුව...
දවස පුරාම කාර්යබහුල වෙන ඔබ දෙදෙනා බොහෝ විට මුණ ගැහෙන්නේ රාත්‍රී කාලයේ දී.පවුලේ කටයුතු ආහාර පිසින අතර, ආහාර ගන්නා අතර කතාබහ කළ පසු අඹුසැමියන්...
පාඩමට කිසිම හිතක් නැති පාඩම් කරන්න කම්මැලි දියණියක් ගැන අම්මා කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ "කම්මැලිකම, අනාගතය ගැන හිතන්නෙ නැතිකම" කියලා නේද? ඒත් නවයොවුන් දියණියක්...










