හිතකර ලිංගික සංසර්ගයක් කියනකොට ඒක සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යෙන් ම ලිංගික එක්වීම්වලින් පසු ක්‍රියාකාරකම් ද ඇතුළත් වෙන්න ඕනෙමයි. විශේෂයෙන් කාන්තා අපි ඒ ගැන සැලකිලිමත්...
ඇත්තටම කොණ්ඩම් දැම්මොත් ලිංගික තෘප්තියට බාදා වෙනවාද?
පිරිමි පාර්ශවය එක්ක කතා කරන කොට අහන්න ලැබෙන ප්‍රධාන ම කතාවක් තමයි කොණ්ඩම් දැම්මාම ලිංගික තෘප්තිය අඩුයි කියන...
පුරුෂ ලිංගය එහෙමත් නැත්තං ශිෂ්ණය ගැන බොහෝ අය දන්නේ අඩු වශයෙන්. එය හොඳින් පරිණාමය වූ ඉතාම සංකීර්ණ අවයවයක්.මෙම ලිපියෙන් අප ශිෂ්ණය පිළිබඳව කුතුහලය දනවන...
Anal Sex එහෙම නැත්නම් ගුද ලිංගික සංසර්ගය ගැන අපි කීප වතාවක් ම කතා කරලා තියෙනවා. Anal Sex කියන්නෙ ඔයාට ලිංගික වශයෙන් සෑහෙන තෘප්තිමත් බවක්...
සෙක්ස් කියන්නෙත් කෑම වගේ දේකට. එක එක්කෙනා කැමති එක එක රසට. ඒත් සමහර දේවල් තියෙනව, ගොඩක් දෙනා කැමති. අද අපි කතා කරන්නෙ හස්බන්ඩ් ඔයාට...
ලිංගික තෘප්තිය කියන්නේ හරි ම සංකීර්ණ කතන්දරයක්. ලිංගික තෘප්තියේ උපරිම කෙළවර සුරතාන්තය කියලායි කියන්නේ. ගැහැණියට සුරතාන්තය ලැබෙන විදිය තරමක් වෙනස්. සමහර කාන්තාවන්ට යෝනි මාර්ගයට...
සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක් කියන්නේ ජීවන සහකාරයන් අතරේ බැඳීම ගොඩක් වැඩි කරන දෙයක්. ඒ වුණාට කාලෙත් එක්ක, වගකීම් එක්ක මේ ලිංගික ජීවිතේ සක්‍රීය බව, සෞඛ්‍යමත්...
ලිංගිකත්වය එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්....
ලිංගිකව සක්‍රිය යුවලවල් අතර නිතර කතා බහ වෙන ප්‍රශ්නයක් විදිහට දෙන්නාගෙන් එක් කෙනෙක්ට හෝ දෙන්නටම ලිංගිකව තෘප්තිමත් නොවීම හඳුන ගන්න පුළුවන්. මේ ලිංගික ව...
“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි” මෙහෙම කියන්නෙ අපේ නන්දා මාලිනී මහත්මිය.
මේ සිංදුව විතරක් නෙවෙයි ආදරය කියන්නෙ රාගයෙන් සහමුලින්ම මිදුණ හැඟීමක් බව...










