මංගල උත්සවයක් හෝ වෙනත් උත්සවයක් ගැන ආරංචියක් ලැබුණම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "මොකක්ද මම අඳින්නේ" කියන එක. බොහෝ යුවතියන්ගේ තේරීම වන්නේ සාරි. නමුත්...
විලාසිතා කිරීමේ දී උස ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. උස අඩු වැඩි කර පෙන්වන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. තරමක් උසින් අඩු යුවතියක් නම්...
හැඩ ඉනකට ඔබේ රූපය බොහෝ ඔප් නංවන්න පුලුවන්.හැඩ ඉනක් ලබා ගන්න නිසි ව්‍යායාම තරමට ම අපි අඳින ඇඳුම් පැළඳුම් ද ඉවහල් වෙන බව ඔබ...
රෑට හොඳ වොෂ් එකක් දාගෙන නයිට් ඩ්‍රෙස් එකක් දාගන්න එක තමයි හොඳ නින්දකට මුල්ම පියවර. හොඳ නයිට් ඩ්‍රෙස් එකක් තෝරා ගන්නේ කොහොමද? ඒ වගේම...
අත් ඕනෑවට වඩා මහතට පෙනීම අපට විලාසිතා කරන්න,ලස්සනට අඳින්න බාධාවක්. ඒත් අත්වල මහත නොපෙනෙන විදියට විලාසිතා කරන්න අපිට පුලුවන්. ඒ කොහොමද කියලා ඔබට මේ...
ලස්සනට ඔෆිස් යන්න හැම යුවතියක්ම බොහොම කැමතියි. හැමදාම එකම ස්ටයිල් එක අඳිනවට වඩා අලුත් අලුත් ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න කැමති ඔබට තමයි මේ ලිපිය.
Ladies office...
කප් බ්‍රා කියන්නේ තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. තමන්ගේ පියයුරු කුඩා බව හිතන තරුණියන් අතර වගේම පියයුරු වල ආකර්ෂණීය බව වැඩිකර ගන්න කැමති කාන්තාවන් අතර...
ඔසරිය කියන්නේ ලංකාවේ තරුණියන්ටම අනන්‍ය වූ ඇඳුමක්. ඒ නිසාම සාරියට වඩා ඔසරිය තෝරා ගන්න බොහෝ වෙලාවට අපි පෙළඹෙනවා. ඔසරිය අඳිනකොට අපි සැලකිලිමත් වෙන්නම ඕනෑ...
විලාසිතාවලට ප්‍රිය කරන බොහෝ කාන්තාවන් ලෝකයේ පවතින ට්‍රෙන්ඩ් ගැන උනන්දුවක් දක්වනවා. ඒ නිසා තමයි අපි 2020 වසරේ ඉහළම අලෙවියක් පෙන්නුම් කරන,ඉහළම නිමාවක් හා තත්ත්වයක්...
සාරි විලාසිතා අතර දැන් හෑන්ඩ්ලූම් සාරියට බොහොම ලොකු ඉඩක් ලැබිලා. වෙනත් රටවල නිෂ්පාදිත සාරි සහ වෙනත් රෙදි වර්ගවල සාරි වෙනුවට බොහොමයක් කාන්තාවන් හෑන්ඩ්ලූම් සාරිවලට...