Career

දිනක් සර්පයෙක් කැලයක් මැදින් බඩගාමින් ගියා. ඒ යන විට හදිසියේ දුටු එළියෙන් බැබලෙන කණමැදිරියකු පසුපස සර්පයා හඹා යාමට පටන් ගත්තා. ටික දුරක් ගිහින් කණමැදිරියා නතර වී සර්පයාට මෙසේ කිව්වා. "මට ඔයාගෙන් ප්‍රශ්න තුනක් අහන්න පුලුවන්ද?" සර්පයා "ඔව්" කිව්වා. මම ඔබේ ආහාර දාමයට අයිතිද? සර්පයා "නැහැ" කිව්වා. මම ඔයාට මුකුත් කළාද? සර්පයා "නැහැ" කිව්වා. එහෙනම් ඇයි මාව...
අද අපි ශ්‍රී ලංකාවේ සිටින බොහෝ දක්‍ෂ හා දස්‌කම් ඇති කාන්තාවන් අප සමරන විට ඔවුන්ට පාර කැපූ කාන්තාවන් ගැන සිහිපත් කිරීම වැදගත්ය. ශතවර්ෂයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිය ප්‍රථම කාන්තා දේශපාලනඥවරිය සිය ගමන ආරම්භ කලේය. ඇය ඇඩ්ලින් මොලමුරේ නම් විය. 1909 දෙසැම්බර් 16 වැනිදා කොළඹදී උපත ලද ඇඩ්ලින් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායක...
සුන්දර කාශ්මීර නිම්නයේ උපත ලද බේබි හැල්ඩර් වයස අවුරුදු හතරේදී ඇගේ මව විසින් අතහැර දමා තිබුණා. ඇය හැදී වැඩුණේ ඇගේ හිංසාකාරී පියාගේ සහ ඇගේ කුඩම්මාගේ යටතේ,ඔවුන්  ඇයට 6 පන්තියේදී පාසලෙන් ඉවත් වීමට බල කරනු ලැබුවා. “මට මතකයි දවසක් අමුත්තන්ගෙන් නිවස පිරී ගියා. යාළුවො එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට මාව එතැනින්...
දිනක් මිනිසෙකු පාරේ යන විට කුඩා ලණු වලින් අලි බැඳ තිබෙනු දුටුවා. ලණු කුඩා නමුත් අලි ඒවා කඩාගෙන නොයෑම ගැන ඔහු පුදුමයට පත් වුණා. මේ ගැන ඔහු ඇත්ගොව්වාගෙන් ඇහුවා.  "ඔය අලි පොඩි කාලෙ ඉඳන් බැඳලා තිබුණ ලණු. කුඩා කාලයේ ඒවා ඔවුන් බැඳ තබන්නට තරම් සවිමත්. ඔවුන් ලොකු වුණත් ලණු වෙනස්...
මුම්බායි හි ධාරාවි ගම්මානයේ ජීවත් වන 15 හැවිරිදි දැරියක් වන මලීෂා කර්වා ගැන ඔබ අසා තියෙනවද? ඇය  සම සම්බන්ධ සුඛෝපභෝගී සන්නාමයක් වන Forest Essentials හි නිරූපිකාව බවට පත්ව තියෙනවා. Forest Essentials විසින් ඇයව මේ වසරේ මාර්තු මාසයේදී ඔවුන්ගේ නව ‘යුවති’ ලෙස ලොවට හඳුන්වා දුන්නා.  මෙය මලීෂාගේ පුද්ගලික ජයග්‍රහණයකින් ඔබ්බට ගිය...
අද වනවිට ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වන්නේ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය. රැකියා අවස්ථා සඳහා මෙරට පවතින තරගකාරීත්වය හමුවේ රට රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස් ප්‍රමුඛ සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඒ අරමුණ සැබෑ ලෙසම ඉටුකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා...
වඩා යහපත් අනාගතයක් උදාකර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව විවිධ රට රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින් පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතී. විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් විදෙස් රටවල පවතින බැවින් නිපුණ වෘත්තිකයින් ලෙස මෙන්ම විවිධ රැකියා අංශ සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් ලෙසද විදෙස්ගතවීමට ශ්‍රී ලාංකිකයින් උනන්දුවක්...
සොඳුරු හෙට දවසක් පිළිබඳ සුබ සිහින සහ බලාපොරොත්තු පොදි බැඳගෙන රට රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම, 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලපරිච්ඡේදය තුළ කුවේටය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින, රොමේනියාව, දකුණු කොරියාව, ඕමානය, ජෝර්දානය සහ ජපානය ඇතුළු...
අද වනවිට ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වන්නේ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය. රැකියා අවස්ථා සඳහා මෙරට පවතින තරගකාරීත්වය හමුවේ රට රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස් ප්‍රමුඛ සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඒ අරමුණ සැබෑ ලෙසම ඉටුකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා...
පසුගිය වසර ගණනාවක සිට හොර රහසේ ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින සාපරාධී මිනිස් ජාවාරම පිළිබඳව තවමත් බොහෝ අය දැනුවත්ව ඇති බවක් පෙනෙන්නට නැත. විවිධ සිහින අපේක්ෂා සිත් දරාගෙන විදෙස් රැකියා සඳහා එතෙර යන ඇතැම් පිරිස් දැන හෝ නොදැන අනපේක්ෂිත ගැටලුවලට මැදි වන්නේ එබැවිනි. විදෙස් රැකියාවක් සඳහා ශ්‍රී ලංකාවෙන්...