පිහිනීම කාන්තාවන් අතර බොහොම ජනප්‍රිය විනෝදාංශයක් වගේම ක්‍රීඩාවක්. නමුත් පිහිනීම හැඩැති වගේම නිරෝගී සිරුරක් ලබා දෙන්න උපකාරී වෙන හොඳ ව්‍යායාමෙකුත් වෙන බව සමහරවිට ඔබ නොදැන ඉන්න ඇති. ඒ ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපේ අද සූදානම. ඉතිං අපි බලමු පිහිනීම කාන්තා අපිට මෙතරම් වැදගත් කියල සඳහන් කරන්න හේතු මොනවද කියල.
පිහිනීම...
කාන්තාවන් විදිහට අපිට නිරෝගී හැඩැති සිරුරක් ලබා ගැනීමට වගේම මානසික සහනයක් ලබාදෙන්නත් ව්‍යායාම වලට පුළුවන්.
ව්‍යායාම කිරීමේදී අපේ තෝරාගැනීම් විවිධයි.
තමන්ගේ නිවසේ හෝ කායවර්ධන මධ්‍යස්ථානයක වගේම බාහිර පරිසරයේ නිස්කලංක සුන්දර ස්ථානයක ව්‍යායාම කරන්නත් අපි තෝරගන්නෙ ඒ නිසයි.
අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින් ව්‍යායාම කරන්න කැමති ඔබ අතර බොහොම ජනප්‍රිය ව්‍යායාමක් විදිහට බයිසිකල් පැඳීම...
Turmeric latte (කහ පානය) එහෙමත් නැත්නම් golden milk කියන්නෙ දීප්තිමත් කහ වර්ණයෙන් යුක්ත පානයක්.
එලකිරි හෝ ශාකසාර ආශ්‍රිතව නිපදවූ කිරි වර්ගයක් සමඟ කහ සහ කුළුබඩු එකතු කර සාදාගන්නා මෙම සම්ප්‍රදායික පානය ආසියාතික රටවල් වල, විශේෂයෙන්ම ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පානයක්.
කාන්තා අපි බොහෝ දෙනෙක් Turmeric latte (කහ පානය) හඳුනගන්නෙ සමට දීප්තියක් හා...
කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් තමන්ගෙ ඔසප් චක්‍රය ආරම්භයේ සිට අවසානය දක්වා කුමන හෝ අවස්ථාවක ඔසප් වේදනාවන්ගෙන් පීඩාවට පත්වෙනවා. නමුත්, එදිනෙදා ජීවන රටාවෙ පුංචි පුංචි වෙනස්කම් වලින් මේ වේදනාවල් වලට සහනයක් ලබාගන්න ගොඩක් කාන්තාවන්ට පුළුවන්.
ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න තමයි අපේ අද සූදානම.
ආහාර පුරුදු වල පෝෂණීය වෙනස්කම්
Omega 3 (ඔමෙගා 3)...
මේ දිනවල පැතිර යන වෛරස් තත්ත්වයන් නිසා බොහෝ දෙනා කැස්සෙන් පීඩා විඳිනවා. මෙවැනි කැස්ස තත්ත්වයන් රාත්‍රී කාලය වන විට අධික වනවා. මෙයින් ඔබේ නින්දට බාධා ඇතිවෙන නිසා ඒ සඳහා යොදා ගත හැකි පිළියම් ගැනයි අද අපි කතා කරන්නේ.
රාත්‍රියේදී කැස්ස ඇති වීමට බලපෑ හැකි හේතු මොනවද ?
උණ
සීතල
බ්‍රොන්කයිටීස්
ඇදුම
ශ්වසන මාර්ගයේ ආසාත්මිකතා
පෙනහලු වල...
කොන්දෙ වේදනාව කියන්නෙ අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු බොහොමයක් අඩාල කරන කාරණයක්.
ඒ අතරින් එකක් තමයි ව්‍යායාම වල නිතර වීම. ශරීරයේ බර නිසිලෙස පවත්වා ගන්න ඔබ ව්‍යායාම කරන්න හිතුවත් කොන්දෙ වේදනාව ඔබට ඒ සඳහා බාධාවක් වෙන්න පුළුවන්.
නමුත් කොන්දෙ වේදනාව අඩු කරන්න හෝ සම්පූර්ණයෙන් සුව කරන්න ව්‍යායාම වලටත් පුළුවන් කියල ඔබ දැනන්...
පුද්ගලයන් ව්‍යායාම කිරීම තෝරා ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මතයි. සමහරුන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කරන අතර තවත් සමහර ශරීරයේ නිරෝගී බව පවත්වා ගෙන යාම සහ ක්‍රියාශීලී බව පවත්වාගෙන යාම සඳහා දිනපතා ව්‍යායාම කරනවා. ඒ කෙසේ වෙතත් ව්‍යායාම කිරීම සඳහා ජිම් එකකට යන බොහෝ දෙනාට වැදගත් වෙන කාරණාවක්...
කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වය ඔප් නංවා ගැනීම සඳහා මුහුණේ හැඩය හොඳින් තබා ගැනීම අනිවාර්ය වෙනවා. බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි හැඩති cheekbones පවත්වාගෙන යාම. ඒ සඳහා ව්‍යායාම ක්‍රම බොහෝමයක් මේ වන විට තියෙනවා. ඒ නිසා හැඩැති cheekbones නැතිවීම ගැන වද වෙන්න දැන් උවමනා නැහැ
Cheekbones lift
ඔබේ cheekbones මත ඔබේ ඇඟිලි දෙකක්...
ඔබ ශරීරයේ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න පානයක් සොයනවාද? එයට ABC බීම හැර තවත් විකල්පයක් නම් තිබිය නොහැකිය. සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් සඳහා සුදුසු මෙම රසවත් බීම මිශ්‍රණයේ ඇපල්, බීට් සහ කැරට් මිශ්‍රණයක් අඩංගු වේ. එබැවින් "ABC" යන නම ලැබී ඇත. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී...
ශරීරයේ හැඩය ගැන උනන්දු වන ඔබට තියෙන ගැටලුවක් ලෙස කෙට්ටු කකුල් හඳුන්වන්නට පුළුවන්. කෙට්ටු කකුල් පිරිපුන් කරගන්නට හැකි ව්‍යායාම වර්ග කිහිපයක්ම තිබෙනවා. ඒ මොනවද කියල අපි බලමු
Sqauts
මෙය කලව , උකුළ සහ තට්ටම් හැඩ කරන ව්‍යායාමයක් වන අතර බොහෝ දෙනා අතර ජනප්‍රිය ව්‍යායාම ක්‍රමයක්.
මුලින්ම ඔබ කෙලින් සිටගෙන දණහිස් පහලට නමන්න.ඔබේ...