ශරීරයෙ අනවශ්‍ය බර අඩුකරගෙන නිසි බරක් පවත්වාගෙන යා හැකි ඩයට් ක්‍රම ලොව පුරා ඕනෑ තරම් තිබෙනවා.අද අපි ඔබට කියන්නේ කියන්නෙත් ඒ වගේ ඩයට් ක්‍රමයක්...
ලස්සන සිනහවකට අපි හැමෝම කැමතියි.එහෙම නේද? නිරෝගී දත් පෙළක සිනහවකින් සැරසුණු,සුවඳින් පිරුණු මුවක් අපේ රුවට කෙතරම් ආකර්ෂණීය බවක් එකතු කරනවාද කියා ඔබ දන්නවා.ඒ නිසා...
අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාමට නම් ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.සෑම දිනකම වතුර වීදුරු අටක් හෝ දහයක් පානය කිරීමට විශේෂඥයන්...
රාත්‍රියේ දී ඇතිවන දත් කැක්කුම ඉතා වේදනාකාරී මෙන් ම කරදරකාරී ය. රාත්‍රියේදී දත් කැක්කුම් ඇතිවීම නිසා නින්දට වැටීමත් නිදාගැනීමත් ඉතා අපහසු වේ. මෙම ලිපියෙන්,...
උදේ ආහාරය දවසේ වැදගත්ම ආහාර වේල ලෙස බොහෝ දෙනා විශ්වාස කරයි. උදෑසන ආහාරය මඟ හැරීම සෞඛ්‍යයට අහිතකරද? නව පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය අප බොහෝ...
ව්‍යායාම් කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන ඉලක්කය කුමක් වුවත්, ශරීරයට නිවැරදිව ආහාර ලබා දෙන්නෙ නැති නම් ඔබට සෞඛ්‍යසම්පන්න ව දීර්ඝ ගමනක් යාමට අපහසුයි. ව්‍යායාමයකට පෙර...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඕනෑ තරම් ක්‍රම භාවිතා කරනවා.විවිධ ව්‍යායාම ක්‍රම, ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට බොහෝ පෝෂණවේදීන්...
පලතුරු ස්නැක් එකක් ලෙස මෙන්ම සමබර ආහාර වේලක කොටසක් ලෙසද සෞඛ්‍ය සම්පන්න ආහර ලැයිස්තුවේ ඉහළින් ම සිටියි. එහි තන්තු වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්...
සිරුර තරබාරු නොවුනත් උදරය නෙරා ඒම බොහොමයක් කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නයක්. කාර්යබහුල කමත් එක්ක ව්‍යායාම් කරන්න වෙලාවක් නැති වීම නිසා මේ තත්ත්වය මග හැරගන්න අපහසුයි...
බර අඩු කර ගැනීමට අපේක්ෂා කරන අය බොහෝ විට අධි ප්‍රෝටීන් ආහාර වේලක් අනුගමනය කිරීමට තීරණය කරයි. ප්‍රෝටීන් ආහාරයට ගැනීම පුද්ගලයෙකුට පූර්ණ බවක් දැනීමට...










