Lifestyle

"ලොවෙන් එකෙන් එක් දෙයකට වෙයි සමත" කියල ප්‍රසිද්ධ කියමනක් තිබුනත් අපේ හැකියාවන් අඳුරගෙන ඒ හැකියාවන්ගෙන් අනිත් මිනිස්සු සනසන්න පුළුවන් හැකියාව තියන්නෙ ලෝකයේ බොහොම සුළු පිරිසකට විතරයි. කලාකරුවන් කියන්නෙ ඒ සුළු පිරිස අතරිනුත් කැපී පෙනන පිරිසක්. තමන්ගෙ කලා හැකියාවන් ලෝකයට ගෙනත් රසිකයන්ගේ ආදරය සහ ගෞරවය දිනාගන්න සමත්වුනත් ජිවීතයේ බොහොම ටික කාලෙකින් මෙලොව...
දිනෙන් දින ඉහළ යන විදුලි බිලත් එක්ක විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ගැන අපි කවුරුත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ සඳහා අපි අනුගමනය කළ යුතු වන්නේ බොහොම සරල උපක්‍රමයන් පමණයි.ඒ මොනවද කියලා අපි බලමු භාවිතා නොකරන විට ක්‍රියා විරහිත කරන්න මෙය බොහෝ දෙනෙකුට අමතක වන දෙයක්. උදාහරණයක් ලෙස ඔබ කාමරයකින් පිටතට...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “කවදහරි කසාද බඳින්න ඕන පාරෙ එක්කන් යන්න ඕන කෙල්ලෙක්ව” නාරද එහෙම කිව්වෙ කාවින්දි දිහා මහ ඔලොක්කුවට වගේ බලාගෙන. තමන්ගෙ ඔලුවෙ ඉඳල දෙපතුල වෙනකම්ම ඔච්චමට ඇස් යවමු නාරදගෙ බැල්මෙ තිබුනෙ “තමුසෙගෙ හැටි බලනවකො” කියන කතාව බව කාවින්දිට...
“තුම් පාස ආයේ යූ මුස්කුරා යේ තුම්නේ නා ජානේ ක්‍යා සප්නේ දෙකායේ” මේ සින්දුව මම හිතන්නේ වයස කීයක වුනත් කෙනෙක්ට නුපුරුදු ගීතයක් නෙවෙයි. මුලින්ම විකාශනය වුණ දවසෙ ඉඳල අද දක්වාම එකම විදියට ජනප්‍රියත්වය තියාගෙන තිබුන මේ ගීතය ගැන නම් නෙවෙයි අපි අද කතාකරන්නේ. ඉන්දියාවේ ඉඳල ලංකාවේ ඉන්න අපේ හිත්වලත් ආදරයේ සුන්දරම වදන් වලින් හිත...
“මගේ නිවන මගේ පැල්පතයි” කියල සෝමතිලක ජයමහ මහත්මයා ගායනා කරන රසවත් ගීතයක් ඔබ අහල ඇති. සුන්දර නිවසක් කියන්නෙ අපි බොහෝදෙනෙක් දකින සිහිනයක්. අපි එකිනෙකාට අපේම නිවසක් ගොඩනඟා ගන්න හිතද්දී අපිටම අන්න්‍ය වුන සිහින තියෙනව. නිදන කාමර, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය වගේම ගෙවත්ත හැඩ කරන විදිහ ගැනත් අපි සිහින දකිනව.  අපි ළඟ තියන...
මිනිස්සු වගේ රූප ඔලුවක්, ඇඟක්, අත්, පා, ඇස්,නාසා, කට එක්ක තියෙන මිනිස් රූප වලට බෝනික්කෝ කිව්වට කමක් නෑ නේද ? ඇස් නටවලා, අත් පා හොලවලා සජීවී මිනිස් රූප තරමටම දරුවන්ට සංවේදී වෙන බෝනික්කෝ ආව ගමන් මඟ ගැනයි අද අපි බලන්නේ.  පැරණිම සෙල්ලම් බඩුව  අතීතය හාරගෙන යනකොට සාක්ශි හමුවෙන කැණීම් භූමිවලින්  නිතර දෙවේලේ ...
“ලුසී ලෙට්බි අපේ ජීවිත විනාශ කරලා දැම්මා. මනුස්සයෙක් විදියට වගේම දරුවෙක් අහිමිවෙච්ච තාත්තා කෙනෙක් විදියට මට ලුසී එක්ක තියෙන කේන්තිය මෙච්චරයි කියල කියන්න බැරි තරම්” ඒ විදියට අදහස් දැක්වුවේ තමන්ගේ දරුවාව ඝාතනය වෙලා කියල දැනගත්තම කම්පාවට පත් වෙච්ච තාත්තා කෙනෙක්. මේ මනුස්සයගෙ දරුවව මරල දැම්ම උමතු හෙදියගෙ නම ලුසී ලෙට්බි. ලුසීගෙන් උමතුව...
අපේ ජීවිතේ කියන්නෙම එක්තරා විදියක ලොකුම ලොකු උත්සවයක් නේ. සමහර තැන්වලදි අපි ජීවිතේ සමරනවා. සමහර තැන්වලදි අපි වැළපෙනවා. අවුරුදු 250,000කටත් වඩා ඈත අතීතයක් තියෙන හෝමෝ සේපියන්ස් යුගයෙ ආරම්භයේ ඉඳලම මිනිස්සු තම තමන්ගෙ ඇවතුම් පැවතුම් අනුව විවිධාකාරයේ සිරිත් විරිත් අනුගමනය කරල තියෙනව. මේ පැරණි සිරිත් විරිත් කාලයක් යද්දි උත්සව බවට පත්...
“අපි ජීවත්වෙන්නෙ කොච්චර පොඩි කාලයක්ද?” මේ වචන ටික අහල නැත්තම් ඉතින් පුදුමයි. අපිට ගොඩක් සංවාද වලදි අහන්න ලැබෙන මේ වචන පේළිය ඇත්තක්. ඉස්සර නම් අවුරුදු එකසිස ගණන් ජීවත් වෙච්ච මිනිස්සු සුලබ උනාට දැන් අපි බොහොම ඉක්මනට අපේ මේ ලෝකෙ වැඩ රාජකාරි ටික ඉවර කරල එළොව යනවනෙ. හැබැයි අපි අද කතාකරන්න යන්නේ...
මව්කුස තුළ , එහෙමත් නැත්නම් ගර්භාෂයක් තුල කලලයක් නිර්මාණය වන්නට ඩිම්බ සහ ශුක්‍රාණු අවශ්‍ය බව ඔබ හොඳින්ම දන්නවා. නමුත් ගර්භාෂයක් , ඩිම්බ සහ ශුක්‍රාණු නොමැතිව කලලයක් නිර්මාණය කිරීමක් පිළිබඳව ඔබ විශ්වාස කරනවාද ? යුදෙව්වන් හෙවත් ඊශ්‍රායලයේ විද්‍යාඥයන්ගේ නවතම  සොයාගැනීමක් පිළිබඳවයි. නව සොයාගැනීම් සහ ගවේශණය කිරීම් සඳහා විශාල නැඹුරුවක් තියෙන...