Lifestyle

“මම තාමත් හොයනවා මම කියන්නේ කවුද කියලා” මෙහෙම කියන්නේ කලාවට ඉතාම ආදරේ කරන, ඒ තරම්ම දක්ෂ මහේෂා. කවුද මේ මහේෂා කියන්නේ? අපි අද ලිපියෙන් කතාකරන්න යන්නේ “අලුත් කලාවක් හොයාගත්ත” මේ මහේෂා ගැන. කලාව කියන්නේ අපි හැමෝම කැමති මාතෘකාවක්. අපි හැමෝම සංගීතය, නර්තනය, චිත්‍ර වගේ කලාවන්ට ආස කරනවා. ඒ වගේම අපි හැමෝටම ජීවත් වෙන...
සරාගී බව ගැන අපි එකිනෙකාට තියෙන්නෙ වෙනස් අදහසක් වෙන්න පුළුවන්.  ඒ කොහොම වුනත් වෙනදාට වඩා අද කෙනෙක්ගෙ සරාගී බව ගැන අදහස් ප්‍රකාශ කරන්න තරම් මිනිසුන් විවෘත වෙලා නම් තියන බව අපි දන්නවා.  ඇත්තටම සරාගී බව කෙනෙක්ට ලැබෙන ප්‍රශංසාවක් ලෙස හඳුන්වන්නත් බොහෝ දෙනා පෙළඹිලා තියනව. සරාගී කාන්තාවන් ගැන වගේම සරාගී පිරිමින් ගැනත් ලෝකයේ...
ඉණෙන් වෙන් කල සිරුරක්  1947 අවුරුද්දේ ජනවාරි 15 වෙනිදා ලොස් ඇන්ජලීස් නුවර තමන්ගේ දියණිය එක්ක ගමන් කරමින් උන්න අම්මා කෙනෙක්ට දකින්න ලැබුණේ ජීවිතේ කවදාවත් හීනෙකින්වත් දකින්න බලාපොරොත්තු වුන දසුනක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම නිරුවත් තරුණ යුවතියකගේ දෙකඩ කරපු මළ සිරුරක් ඇයට ඉදිරියෙන්  වැටිලා තිබුණා. ඉණ ළඟින් දෙකඩ වෙන්න කපලා තිබුණ සිරුර දැකපු...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ඔයා ඇයි මාව දැන් ගණන් ගන්නෙවත් නැත්තේ” චේතනා එහෙම කෑගැහුවෙ මලිත් ට.  මලිත් වැඩ කරේ හයි ටෙක් ලංකා ඇපරල් එකේ එම් ඩී විදියට. කැම්පස් එකේදි යාලුවෙච්ච චේතනා මලිත් දෙන්නම කරේ එකම ඩිග්‍රි එක. කැම්පස් එකෙන් අවුට් වෙද්දිම ඔෆිස්...
මගේ ජීවිතේ මට ඉන්න වැදගත්ම, වටිනාම කෙනා මගේ බිරිඳ” මේ වගේ කතාවක් ඕනම බිරිඳකගෙ හිතට අරගෙන එන්නෙ සන්තෝසයක්. තමන්ගේ සැමියගෙ ජීවිතේ ඉන්න වටිනාම කෙනා තමන් කියල දැනගන්න එක මොනතරම් නම් ආඩම්බරයක්ද නේද? ඉතින් මාධ්‍ය ජාලා ගොඩක් එකතු වෙලා ඉන්න Press Conference එකකදි තමන්ගේ බිරිඳ ගැන මෙහෙම කියන්නෙ මුලු ලෝකෙම මිනිස්සු අඳුරන කෙනෙක්. මම මේ...
“දෙ නුවර මින් පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි” ආදරේ සම්පූර්ණ වෙනවානේ කසාද බැන්දට පස්සෙ. දෙනුවරක එකතු වීම වගේම තමයි ආදරයෙන් බැඳුණු හදවත් දෙකක් නෑ හිතවතුන් ඉදිරියේ, නීතිය ඉදිරියේ, සියලු චාරිත්‍ර වාරිත්‍ර මැද එකතුවීම, එහෙම නැත්තම් මේ විවාහ වීම අපි මහ ඉහළින් සමරනවා. ඇත්ත විවාහයක් කියන්නෙ කසාද බඳින දෙන්නට විතරක් නෙවෙයි...
නාන කාමරයේ වීදුරු දොරවල්වල තද පැල්ලම් ඇති වීම ඔබට මහත් ගැටලුවක් වෙන්නට ඇති. නාන කාමරයේ ඇති වීදුරු දොරවල් විතරක් නෙවෙයි.කණ්නාඩි මත පවා පැල්ලම් ඇති වෙනවා. මේවා නාන කාමරයට අප්‍රසන්න පෙනුමක් අරන් එනවා. මොනතරම් සුද්ධ කරලා මොනතරම් ලස්සනට තිබ්බත් මේ වාගේ පුංචි දේවල් අපිව සෑහෙන්න පීඩනයට පත් කරනවා.මේ වීදුරු මත...
මේ ලිපි මාලාවෙ දෙවෙනි ලිපිය සමඟිනුයි අද අපි ඔබත් එක්ක එකතුවෙන්නෙ. ඔබේ අතේ ඇති මුදලට මිලදී ගන්න පුළුවන් ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ගැන තමයි අපි පසුගිය කොටසින් සාකච්ජා කරේ. link - https://smartlady.lk/article/29183/types-of-cookware-materials/ අදත් ඒ වගේම වැදගත් කරුණු කීපයක් ඔබත් එක්ක බෙදාගන්නයි අපේ සූදානම. .  ඔබේ ජීවන රටාවට හා ඔබේ මුළුතැන්ගෙයට ගැළපෙන cooking wares තෝරාගනිමු.  ඔබට...
“අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී. මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්. ඒත් මොනතරම් සල්ලි...
'' හැමදාම උදේට මම අවදිවන්නේ අදවත් පාසල් යන්න ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.තලෙයිබාන්වරුන් දිගටම පවසනවා ඔවුන් අද හෝ හෙට පාසල් විවෘත කරන බවට. ඒත් දැන් අවුරුදු දෙකක්ම ගෙවිලා. තව දුරටත් පාසල් යන්න ලැබේවි කියල මට විශ්වාසයක් නෑ. පිරිමි ළමයි පාසල් යනව දැක්කම මගෙ හිත බිඳෙනවා”ඒ විදියට පවසන්නේ දා හත් වියැයි හබීබා. කාන්තාවන්ට...