Lifestyle

සෑම මිනිසෙකුටම පාහේ තමන්ටම අනන්‍ය වූ පෙනුමක්  තිබෙනවා. මේ පෙනුම ගැන සෑහීමකට පත් වෙන්නට අසීරු වූ විට විවිධ ක්‍රම අත්හදා බලන අය ඕනෑ තරම්. ප්ලාස්ටික් සැත්කම් ඉන් අතර ප්‍රධානයි. ප්ලාස්ටික් සැත්කමක් සඳහා මුදල් ද තිබිය යුතුම වෙනවා. ප්ලාස්ටික් සැත්කම් කරන්නට ගොස් කබලෙන් ලිපට වැටුණු ධනවතුන් කිහිප දෙනෙක් ගැනයි මේ. Sahar...
“මම මැරුණම ඔයා අඬනවද?”ජීවිතේ එක පාරක් හරි ඔයා ඔයාගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් මේ කතාව අහල ඇති.ඒක හරියට ආදරේ තහවුරු කරගන්න අහන ප්‍රශ්නයක් වගේ.හැබැයි මැරුණත් වෙනස් වෙන්නෙ නැති ආදර කතා වර්තමාන ලෝකෙ ඇතුලෙනම් අපිට හම්බුවෙන්නෙ හරිම කලාතුරකින්.“මම මැරුණත් ඔයාව අමතක කරන්නෙ නෑ” කියන ආදර කතා හමු වුණත්, මියගිය තමන්ගෙ බිරිඳගෙ...
මේ ලෝකෙ ඉන්න ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නෙ “මට මගේ දරුවව ලෝකයක් තරම් වටිනවා” කියලා.හැබැයි කවදාවත් දරුවෙක්ට මොන තරම් ආදරය කරන අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වුණත් දරුවෙක්ගෙ ජීවිතයට සල්ලිවලින් වටිනකමක් දෙන්න බැහැ.දෙමව්පියන්ට විතරක් නෙවෙයි කිසිම වැඩිහිටියෙක්ට අයිතියක් හෝ අවසරයක් නෑ කිසිම දරුවෙකුගෙ ජීවිතේකට සල්ලිවලින් වටිනකමක් දෙන්න.ඒත් ඔයා දන්නවද...
දැන් මෙහෙම හිනාවෙලා හිටියට ඒ දවස් ටික මම ගෙව්වෙ කොහොමද කියල මට හිතාගන්නවත් බෑ” නේහා දූපියා එක්ක තිබුණ සජීවී සංවාදයකදි තමයි බිපාෂා මෙහෙම කිව්වෙ. බිපාෂා පහුගිය දවස් ටික ගත කළේ ඇඬූ කඳුලෙන්ලු. ඔයාලා අපි හැමෝම දන්න විදියට බිපාෂා බාසු කසාද බැන්දේ තවත් ජනප්‍රිය නළුවෙක් වන කරන් සිං ග්‍රෝවර්ව. බිපාෂාගෙයි කරන්ගෙයි පුංචි දූ තමයි...
නෙත්මි වයස අවුරුදු දහ අටක යුවතියක්. ඇය පාසල් අධ්‍යපනයට ඒ තරම් මනාපයක් තිබූ කෙනෙක් නෙවෙයි. ඇයට කුඩා කාලයේ පටන් තිබුණේ වෙනස් වර්ගයේ සිහින. "මට ඕනෑ නිළියක් වෙන්න. මං මොඩ්ලර් කෙනෙක් වෙන්නත් ආසයි. මං ඔය මොකුත් බැරි වුණොත් සැලෝන් එකක් දාගන්නවා." නෙත්මි එහෙම සිහින දකිමින් ඉගෙන ගැනීම හැකි තරම් අතපසු කළා. දරුවන් සිහින...
ජියා ඛාන් උපත ලැබුවේ Nafia Risvi khan යන නමින්. ඒ 1988 පෙබරවාරි 20 වැනිදා. ඇගේ පියා ඇමරිකානු ව්‍යාපාරිකයෙකු වූ අලි රිස්වි ඛාන් වූ අතර අම්මා හින්දි නිළියක වූ රබියා ඛාන්. ජියාට අවුරුදු දෙකක් පමණ කාලයේදී අලි රිස්වි ඛාන් පවුල හැර යනවා. ජියාට කවිතා සහ කරිෂ්මා නමින් සහෝදරයන් දෙදෙනෙකුද සිටියා....
"මල් මිටක් තියන්න ඔබ අතේ - මට කියා කොයින්ද මල් වනේ"  මේ අපි අතර ජනප්‍රිය ගීතයක්. මල් වත්තකට අයිතිය නැතත් විවාහ සහ ප්‍රේම සංවත්සර බොහොමයකට පෙම්වතුන් අතින් පෙම්වතියන්ට මල් පොකුරු ලැබෙනවා. ඒත් මේ කතාව ආදරය ගැන අරුත් සපයන්නට නොහැකි තරම් සුන්දර කතාවක්. ඇමරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ ගොවියෙකු තමන්ගේ ආදර බිරිඳ පනස්වැනි...
ප්‍රේමය ගොඩ නැගෙන්නේ සම්මත තැනකම නෙවෙයි. අසම්මත තැන්වල ද ප්‍රේමය ඉපදෙනවා. සාමාන්‍ය යුවළකට වඩා ඒ යුවළ ජනප්‍රිය නම් අසම්මතය තටු සලා ඉගිලෙන ඕපාදූප ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ බොලිවුඩයේ ජනප්‍රිය තරු නම් ඕපාදූප ඉගිලෙන්නේ පුදුමාකාර වේගයකින්. මේ බොලිවුඩයේ ප්‍රසිද්ධ අසම්මත ආදර කතා කිහිපයක්. මතක තියා ගන්න, මේවා...
උදාරි අගනුවරට තදාසන්න ප්‍රදේශයක වාසය කළ ගැහැනු ළමයෙක්. ඇය අගනුවර උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය හදාරා සරසවි වරම් ලැබුවා. ඇය කොළඹින් පිට ජීවිතය අරඹන්නේ ඉන්පසුවයි. ප්‍රේමයේ නගරය මහනුවර! සාහිත්‍යයට සහ සමාජ ජාලා වල ලියැවෙන කතාන්දර වල එසේ අසා තිබුණාට ඒ කතාව ඇත්තක් බව ඇයට වැටහෙන්නට ගත්තේ සරසවි අධ්‍යාපනය ආරම්භ කර කාලයක් ගෙවී...
කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ වෙන් වන බව Instagram හි නිවේදනය කරනවා. ඔවුන්ගේ 18 වසරක විවාහයේ අවසානය සනිටුහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන්නටත් ඔවුන් වග බලා ගත්තා 51 හැවිරිදි Trudeau සහ 48 හැවිරිදි Grégoire Trudeau විවාහ වූයේ 2005 මැයි මස අගදීය. අගෝස්තු දෙවැනි බදාදා ඔවුන් එකවරම ඔවුන්ගේ...