Lifestyle

විශාද නාශක ලබා ගැනීමේදී යම් යම් අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය කාරණාවක්. ඒවා භයානක නොවන නමුත් ඔබේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරන කරදරකාරී බවක් ඇතිවන්නට පුළුවන්. විශාල නාශක මඟින් ඇතිවන අතුරු ආබාධ පාලනය කරගන්න කරගන්න ආකාරය ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා. • ඔක්කාරය  සාමාන්‍යයෙන් විශාද නාශක ලබාගැනීම ආරම්භයේදීම ඇති විය හැකි අතුරු ආබාධයක්...
මේ දවස්වල "යමු යමු වී නොපමා"කියලා හැමෝම රට යන කාලේ. හැබැයි පාස්පෝර්ට් පෝලිමේ ඉන්න වීම නිසා ඒ අදහස පස්සට දමපු අයත් ඕනෑ තරම්.එක් දින පාස්පෝට් සේවාවට පවා ලොකු වෙහෙසක් දරන්න සිදුවීම නිසා පාස් පෝර්ට් ගන්න වැඩේ අතුරේ යන වැඩක් වෙලා. Online Passport Service ආවේ ඒ කටයුතු සියල්ලම පහසු කරමින්. තාමත්...
මේ දවස්වල ලෝකෙම රෝස පාට වෙලා! සමාජ ජාලාවල බහුතරයක් අය අප්ලෝඩ් කරන්නෙ රෝස පැහැ ඇඳුමින් සැරසුණු ඡායාරූප. බොලිවුඩ්, හොලිවුඩ් තරු පවා මේ රැල්ලට එකතු වෙලා. මේ උන්මාදයට හේතුව Barbie! Barbie චිත්‍රපටිය මේ වසරේ ජූලි විසි තුන්වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළා. Greta Grewig අධ්‍යක්ෂණය කළ barbie චිත්‍රපටිය Warner Bros. Pictures නිෂ්පාදනයක්.Margot Robbie...
මේ කාලයේ හැම කෙනෙක්ම ආර්ථික මට්ටම අතින් හෙල්ලිලා ඉන්න බව රහසක් නෙවෙයි. මොනතරම් හොඳ රස්සාවක් කරත් හොඳ ඉපයීමක් තිබුණත් රටේ ආර්ථික තත්වය එක්ක තව මොකක්ම හරි ආදායම් මාර්ගයක් තියෙන එක හොඳ දෙයක්. ඒ නිසා අපි අද කතා කරමු වැඩි වියදමක් නැතුව කරගෙන යන්න පුලුවන් ස්වයං රැකියා ගැන. මේ ස්වයං...
බොලිවුඩයේ ඕපාදූප කියන්නේ සාමාන්‍යයෙන් කිසිම දවසක පරණ වෙන කතන්දර නෙවෙයි. ප්‍රේම කතා නිරන්තරයෙන්ම වෙනස් වෙනවා වගේම බොලිවුඩයේ නළු නිළියන් එක විවාහයක රැඳෙන අවස්ථා ද අඩු තැන් තිබෙනවා. ප්‍රේමය හෝ මොනයම් කාරණාවක් නිසා විවාහයේ රැඳෙන්නට බැරිනම් දික්කසාද වීම හැරෙන්නට විකල්ප ඇත්තේ ද නෑ. අද Gossip එක, දෙතුන් වතාවක් විවාහ වූ ජනප්‍රිය...
බොලිවුඩයේ ඕපාදූප කියන්නේ සාමාන්‍යයෙන් කිසිම දවසක පරණ වෙන කතන්දර නෙවෙයි. ප්‍රේම කතා නිරන්තරයෙන්ම වෙනස් වෙනවා වගේම බොලිවුඩයේ නළු නිළියන් එක විවාහයක රැඳෙන අවස්ථා ද අඩු තැන් තිබෙනවා. ප්‍රේමය හෝ මොනයම් කාරණාවක් නිසා විවාහයේ රැඳෙන්නට බැරිනම් දික්කසාද වීම හැරෙන්නට විකල්ප ඇත්තේ ද නෑ. අද Gossip එක, දෙතුන් වතාවක් විවාහ වූ ජනප්‍රිය...
(මනෝ චිකිත්සක බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මියගේ අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)  "සුමාල්ගේ මොලේ එක්ක හැප්පෙන්න අපි කාටවත් බෑ." දහ අට හැවිරිදි සුමාල්ගේ මිතුරන් අතර තිබුණු ජනප්‍රියම කතාව තමයි ඒ. ජාත්‍යන්තර පාසලක උසස් පෙළ හදාරමින් සිටි ඔහු ඉතාම දක්ෂ ළමයෙක්. "එයා පොඩි කාලේ ඉඳලම පොත් කියවන එක තමයි වැඩේ....
විලියම් කුමරුගේ පුතු ජෝජ් කුමරු විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාගේම පාසල වන Eton College සංචාරයක නියැලුණ බව පසුගියදා දැනගන්නට ලැබෙනවා. මේ සඳහා කේට් කුමරියත් එකතු වී ඇතැයි වාර්තා වෙනවා. නව හැවිරිදි ජෝජ් කුමරු මේ සංචාරයෙන් උත්සාහ කරන්නේ තම පියාගේ අඩි පාරේ යාමට ද? නේවාසික සිසුන් 1350ක් පමණ අධ්‍යාපනය ලබන Eton...
මූල්‍ය යහපැවත්ම යනු කුමක්ද? මූල්‍ය යහපැවැත්ම යනු ඔබේ මුදල් සම්බන්ධ අවශ්‍යතා දැන් සහ ජීවිතයේ පසු කාලයන් වලදි සම්පුර්ණයෙන්ම සපුරාගැනීමට ඔබට හැකි වීමයි. ඔබ මූල්‍යමය වශයෙන් නිදහස් නම්, ඔබේ අනාගතය ගැන ඔබට ආරක්ෂාවක් දැනෙනු ඇත. ඔබ මුදල් ගැන ඕනෑවට වඩා ආතතියට පත් නොවන අතර ජීවිතය සුවපහසු ලෙස භුක්ති විඳීමට හැකි වනු...
විවිධ අංශවලින් සාර්ථක වී බිලියනපතියන් වූ අය ලෝකයේ බොහොමයක් ඉන්නවා. වාසනාව, හැකියාව, නොපසුබස්නා උත්සාහය වැනි කාරණා ගොඩක් ඔවුන්ගේ මේ සුවිශේෂී වත්කම් උදෙසා හේතු වන්නට ඇති. නමුත් බිලියනපතියන් වුණත් සාමාන්‍ය මිනිස්සු බව අපට මතක් කරන අමුතු පුරුදු ඔවුන්ට තිබෙනවා. අපි අද කතා කරන්නේ ඒ ගැනයි. Steve Jobs ඇපල් සමාගමේ නිර්මාතෲ වන ස්ටීව්...