Smart Me

ව්‍යායාම් ගැන අද විසල් කතිකාවක් ගොඩ නැගිලා තියෙනවා. ව්‍යායාම වලින් අපට මානසිකව මෙන්ම ශාරීරිකව වාසි රැසක් අත්වන බව ඔබ දන්නවා. මොනවද ඇත්තටම මේ වාසි ? මේක කියවලම ඔබ තීරණය කරන්න, ඔබේ නිරෝගිතාව තියෙන්නේ කොතනද කියලා. තරබාරුව ට තිත ව්‍යායාම සිදු කිරීමේදී කැලරි දහනය වීමක් සිදුවෙනවා. ඉන් සිරුර තරබාරු වීම වලකින...
හිසකෙස් අහුරු අහුරු ගැලවී යාම බොහොමයක් තරුණියන් පීඩාවට පත් කරන දෙයක්. මේ කරදරයට පත් වුණු ඔබ බොහෝ රූපලාවණ්‍ය ක්‍රම අත්හදා බලනවා ඇති. ඒත් ඕනෑවට වඩා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබට ගෙදරදීම කරගත හැකි පහසු සහ ප්‍රතිඵලදායක සත්කාර කිහිපයක් තමයි මේ. නෙල්ලි සහ දෙහි යුෂ අඹරාගත් බෙහෙත් නෙල්ලි මේස හැන්දකට දෙහි යුශ...
යෝනි මාර්ගයෙන් රුධිරය  වහනය වීම ගැබිණි මවකට ඇති විය හැකි ප්‍රධානම ගැටලුවක් ලෙස හඳුන්වන්න පුලුවන්. මෙය ගර්භණී කාන්තාවන් බහුලව ගොදුරු වන තත්වයක්. මෙමඟින් බොහෝ දුරට ඔබට හෝ දරු ගැබට හානියක් නැහැ. නමුත් කලාතුරකින් මෙය ගබ්සාවක් හෝ වෙනත් අවදානම් තත්වයක ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා මුල් මාස කිහිපයේ රුධිර වහනයක් සිදු...
නිතර හැදෙන වේදනාවන් රැසකට සුව ගෙනෙන දේශීය අත් බෙහෙත් කිසියම් ලෙඩක් දුකක් හැදුනම අපගේ මුතුන් මිත්තන් ට රෝහල් ගතවීමේ පහසුකම් තිබුණේ නැහැ.නමුත් සොබා මාතාව ඒ සියලු ලෙඩ දුකට අවශ්‍ය කරන ඔසු තමන්ගෙ තුරුලේ තබාගෙන සිටියා. කිසිම අහිතකර බලපෑමකින් තොරව ඒ ඔසු ලෙඩ දුක් සුවපත් කළා. ඉතින් තවමත් සොබා දහම...
ඉන්නො කියන්නෙ සමේ හටගන්නා හරිම කරදරකාරී තත්වයක්. හියුමන් පැපිලෝමා කියන වෛරසයෙන් හට ගන්නා මේ රෝගය ඉතාමත්ම පහසුවෙන් අනෙක් අයටත් බෝ වෙන බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. මෙය බෝ වන්නේ ස්පර්ශය නිසයි. මෙම ඉන්නන් විවිධ ප්‍රමාණයන්ගෙන් මෙන්ම විවිධ වර්ණයන්ගෙනුත් දැක ගන්නට පුලුවනි. ස්තීර විසඳුමක් නැති වුණත්, තාවකාලිකව ඉවත් කිරීමට හෝ...
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත හැකි ආහාර ලෙස සැලකෙන රනිල භෝග අතරින් මුංඇටවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මුංඇට එදිනෙදා ආහාරයක් ලෙස පැරැන්නන් මෙන්ම වර්තමාන පෝෂණවේදීන් අතරත් ජනප්‍රියව ඇත්තේ එහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය හා ප්‍රණීත බව නිසාම පමණක් නොවේ. ඉන් ඔබ්බට ගිය විවිධාකාර වාසි රැසක් මේවා ආහාරයට ගන්නාට අත්වෙනවා. මුංඇට ග්‍රෑම් 100ක කැලරි 347ක ශක්තිය...
නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? බොහෝ අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කිරීමයි. මෙයින්, ශරීරයේ බර...
කාන්තාවන් හැටියට අපිට තිබෙන ලොකුම ගැටලුවක් තමයි කෙස් වැටිය. ඇත්තටම කොණ්ඩේ පරිස්සම් කරන එක, ලස්සනට තියා ගන්න එක හරිම ගැටලුවක්. කොණ්ඩය පීරන විට කැඩී යාම හැම කාන්තාවක්ම පෙළෙන ගැටලුවක්. ඇත්තටම කොණ්ඩයට දිය හැකි හොඳම සත්කාර වලින් එකක් තමයි තරමක් වෙලා රැගෙන හොඳින් හිස පීරීම. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පනාවකින් හිස පීරද්දි ස්ථිති විද්‍යුතය...
විවාහයක් කැඩී බිඳී යන්න ගුරුකම් කරන මිනිස්සු "කලවා බන්ධනය" නම් ගුරුකමක් මනමාලිට කරන බව අතීත කතා කියවන විට අපිට කියවන්න ලැබෙනවා. ලිංගික එක්වීම වේදනාකාරී කරවන මේ තත්වය නිසා විවාහය කඩාකප්පල් වූ අය පවා ඉන්නවා. ඇත්තටම මේ ගුරුකමක් ද? අලුත් ලෝකයේ ජීවත් වෙන අපි දන්නවා ගුරුකම් සහ හදි හූනියම් කතාවල කිසිම සත්‍යතාවයක්...
හිසකෙස් අහුරු අහුරු ගැලවී යාම බොහොමයක් තරුණියන් පීඩාවට පත් කරන දෙයක්. මේ කරදරයට පත් වුණු ඔබ බොහෝ රූපලාවණ්‍ය ක්‍රම අත්හදා බලනවා ඇති. ඒත් ඕනෑවට වඩා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබට ගෙදරදීම කරගත හැකි පහසු සහ ප්‍රතිඵලදායක සත්කාර කිහිපයක් තමයි මේ. නෙල්ලි සහ දෙහි යුෂ අඹරාගත් බෙහෙත් නෙල්ලි මේස හැන්දකට දෙහි යුශ...