ජීවිතය විටින් විට විවිධ කුණාටුවලට හසු වනවා.නමුත් කුණාටු සදාකාලික වන්නේ නැහැ.අසීරු සමයක ජීවත් වීමෙන් අප ලබන පන්නරය අපගේ අනාගතය සරුසාර කරනු නියතයි.ඉතින් ජීවිතයේ ගැඹුරු ඉසව්...
ලොව ඇති පෝෂ්‍යදායී ම පූර්ණ ධාන්‍ය අතරේ ඕට්ස් ඉහළ ම ස්ථානයක තිබෙනවා. තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම ඊට හේතුවයි. ඕට්ස්...
මේ කතාවේ ඔබට ගන්න තියෙන්නෙ කුමක්ද? හොඳින් කියවන්න .
"අපේ මිත්‍රයෙක් දිනක් ඉර බෑස යන යාමයේ පාළු මෙක්සිකානු වෙරළක් දිගේ ගමන් කරමින් සිටියා. ඔහු එසේ...
උදෙන්ම නැගිටින්න
නයිට් ඩේටා නිසා හැමදාම ගොඩක් රෑ වෙනකන් phone එකේ
ඉන්න කෙනෙක් නම් උදේට ඇහැරෙන එක ඉතාම අපහසු කරුණක්.නමුත් සාර්ථකව දවස අරඹන්න නම්...
Unwritten Poem ෆේස්බුක් අවකාශයේ සැරිසරන ඔබ හැම කෙනෙක්ගේ ම අවධානය දිනා ගත් කවි පිටුවක්.තිලිනි එන් ලියනාරච්චි එහි ලියන්නේ ඉතා සරල බසකින් හදවතට සමීප කවි...
තම ළමා අවධියේ මතක සටහන් ඇසුරු කොටගෙන ජපන් ජාතික කාන්තාවක වූ ටෙට්සුකෝ කුරොයානගී මහත්මිය "මදොගිවා නො ටොට්ටෝ චං" කෘතිය රචනා කරන්නේ 1981 දී ය....
ශාලිනි සරස්වතී ඉපදෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක දියණියක් ලෙසයි. ලෝකයේ සියයට අනූ නවයක් ගැහැනු ළමයින්ගේ ජීවිතය සේම ඇගේ ජීවිතය ද ඉතා සාමාන්‍ය ලෙස ගලා...
වෙනස් රසයක පොත් කියවන්න කැමති ඔබට මෑතකදි නිකුත් වූ අලුත් පරිවර්තන කෘතියක් ගැන කියන්න අපි හිතුවා.
"මරණය විතරයි මේ ලෝකේ තියෙන එකම නියත දේ. අනිත්...
මාධවී ඇන්තනි ස්මාර්ට් තරුණියක් වෙන්නේ ඇය කලා පවුලකින් පැවත එන නිසා හෝ රටේ ජනප්‍රිය චරිතයක් වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපනය, කථිකාචාර්යවරියක ලෙස රැකියාව කිරීම,...
බර අඩු කර ගන්න ඕන නිසාම විවිධ ක්‍රම අපි අත් හදා බලනව. ඩයට් කරනවා කියන බොහෝ දෙනෙක් කරන්නෙ නොකා නොබී සිටීම. නමුත් ඔබ එතරම්...










