Mini Stories

"කිසල් වෙඩ්ස් නිපුනි" ඒ කැප්ශන් එකත් එක්ක ලස්සන ජෝඩුවකගෙ වෙඩින් ෆොටෝ එකක් ෆේස්බුක් ෆීඩ් එකට ආවෙ හිතාගන්න බැරි තරමෙ රිදුමක් මානවී ගෙ හිත අස්සෙන් මතු...
හැම දෙයක්ම හරි පිළිවෙලකට අස් කරලා ඉවර වුණාට පස්සේ මට දැනුණේ වචන වලට නගන්න බැරි තරම් සැනසිල්ලක්.කැඩපතක් තරමට ඔප වැටුණු ගෙබිම,අලුත්ම දොර ජනෙල් රෙදි...
"එහා ගෙදර සේපාලි කරලා තියන කැත වැඩක් දන්නවද? ආයේ නම් මම මූණක්වත් බලන් නෑ." දීපානි අක්කා ගෙට ගොඩ වුණේ මෙහෙම කියාගෙන. කොහොමත් ඕපාදූප සහ කතන්දර ...
කාංචනා දිලිනිව ඇරලවලා ගෙදර එනකල් කල්පනා කරේ දිලිනිගේ මහත්තයා ගේ හොර වැඩ අහු වෙච්ච විස්තරේ. දිලිනියි එයාගේ මහත්තයයි දෙන්නා සෑහෙන්නම ආදරෙන් හිටියා වගේ තමයි...
සමදරා කණ්නාඩියෙන් පේන රූපේ දිහාවේ ආයේ වතාවක් බැලුවා. මේ ගමන යන්න හිතක් නැති වෙද්දී ඔසරිය ගලවලා විසි කරලා දාලා ආපහු ගෙදරට අඳින ගවුමක් ඇඟට...
මාධවී පැහෙන ඉස්සෝ කරි එක දිහා බලාගෙන හිටියේ වෛරයෙන්. කියා ගන්න බැරිතරමක වෛරයෙන්. අතේ තියන පුංචි බෝතලෙන් බිංදුවක් දෙකක් මේ වෛරය පිරිමහගන්න හොඳටම ඇති...
" ඔයාලා දැක්කද නිම්මි ෆේස්බුක් දාලා තිබුන photos ? " කෑම පැය අවසන් වෙලා ඇවිල්ලා කාර්යාල කාමරයේ කතාවට වැටිලා හිටපු අමන්දා එහෙම ඇහුවේ කල්පනීගෙන්  " අම්මෝ...
ඔයාට හිතෙන්නේ නැද්ද ඔලීවියා තාමත් ඉන්නේ වේදනාවෙන් කියල.." සොෆී මගෙන් ඇසුවේ හදිසියේ ය. ඔලීවියා, අපේ උසස් පාසලේ මිතුරිය දැඩි වේදනාත්මක ප්‍රේමය බිඳ වැටීමකට ලක් ව ගෙවී යන්නේ දෙතුන්...
සරෝජනීට ඇහැරුණේ දවල් වෙලා. කවදාවත් වෙන්නේ නැති වැඩක්. එලාම් එක වැඩ කරලා නෑනෙ. අද ඉරිදානම් තමයි. ඒ වුණාට මෙහෙම නිදාගෙන කොහොමද?  සරෝජනී කුස්සියට ගියේ ඔහොම...
"එහෙම ඕන ඕන ඒවා ලිස්ට් එකක් එවලා දාන බාර ගන්න කියලා හරියනවද අම්මේ" නවීන් සැරෙන් අහනකොට පාරමී මොකවත්ම නොකියා කරෝල තෙලට දාන අම්මා දිහා බලන්...