රුවනි මෝටර් රථයට ඇවිදගෙන ආවේ කඩිසර ගමනින්.අද විශේෂ රැස්වීමක් තියෙන දවසක්. මිනිත්තුවක් වත් අතපසු වෙන්න වෙලාවක් නැහැ.හැම දෙයක්ම ඊයේ රෑ කරල තිබ්බ නිසා රුවනිට...
"දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ."
ආශා එහෙම ඇහුවේ ටිකක් තද හඬකින්.පවනි බොහොම බරපතල කතාවක් කියලා තාම විනාඩි දෙක තුනක්වත් ගෙවිලා නෑ.ඒ කියන විදියට නම්...
සුමාලි දුරකථනය අංකනය කරලා ආයෙමත් ඇමතුම විසන්ධි කරේ ගැහෙන අතකින්.ඊටත් පස්සේ කාමරේ පුරා එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගත්තේ හිත එකඟ කරගන්නේ කොහොමද හිතන ගමන්.
"එක්කෝ...
රසිකා හිටියේ තෝන්තුවාවෙන් වගේ.බබා හම්බ වෙලා ගෙදර ආපු වෙලාවෙ ඉඳලම රසිකා හිටියේ ලොකු යුද්ධයකට මැදි වෙලා.පුතා අරගෙන ගෙදරට ගොඩ වුණු වෙලාවෙම රසිකාට සිද්ධ වුණේ...
පාරමී ඔරලෝසුව දිහා බැලුවේ එලාම් සද්දෙට අවදි වෙලා.පාන්දර පහට එලාම් තිබ්බට ඒ වෙලාවට නැගිටින්න අමතක වෙලා.දැන් වෙලාව උදේ හයයි.දඩිබිඩියේ ඇඳෙන් බැස්ස පාරමී එළියට යාගන්න...
"මොකද පුතේ මේ දණ ගහගෙන.."
අමාලි එහෙම ඇහුවේ පාසල් කොරිඩෝවේ දණ ගහගෙන ඉන්න බිනුරිගෙන්.කාව්‍යා මොකුත් නොකියා ඔලුව උස්සලා බැලුවා.ඒ ඇස් කඳුළින් පෙඟිලා ගිහින්.ශාරීරික දඬුවම් දීමට...
"කොහෙ යන්නද මේ ලෑස්තිය?"
කල්ප එහෙම අහනකොටත් දර්ශි හිටියේ තෙත කොණ්ඩය පිහදාන ගමන්.හදිසි ගමනක් යන්න වගේ ලෑස්ති වෙන දර්ශි දිහා බලලා එහෙම ඇහුවට යන්නේ කොහෙද...
"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?"
අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන ගමන්.කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කාමරේට එබිලා...
අම්මා දවස පටන් ගන්නේ හිරුටත් පෙර ය.ඇය උදෑසනම අවදි වී අපට පාසල් ගෙන යාමට ආහාර සූදානම් කරන්නී ය.
ඒ මම අට වසරෙදි විතර ලියපු රචනාවක...
වෙළඳ ප්රචාරක ආයතනයක් වූ අපේ කාර්යාලය එදා බොහොම කාර්යබහුල වෙලා තිබුණේ.මව්වරුන්ගේ දිනය අත ලඟටම ඇවිත්.මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපි බොහෝ දේවල් කරන්න ඕනෑ.ඒ වෙනුවෙන් ස්ලෝගන්...










