Mini Stories

"දසුන් එක්ක නේද ආවේ පුතේ.." අම්මා මම ගෙට ගොඩ වෙනකොටම ඇහුවා.ඒ දසුන් ගේට්ටුව ළඟින්ම හැරිලා ගිය හින්දා වෙන්න ඇති කියලා හිතුනු මම අම්මා දිහා බැලුවේ...
happy couple
නිමායා ජංගම දුරකතනය අතේ තබා ගෙනම මොහොතකට ගල් ගැසී සිටියා.තමන් මේ දකින්නේ සිහිනයක් ද?මෙය කිසි සේත්ම සැබෑවක් විය හැකිද?දෑසින් රූරා යන කඳුලු කැට දුරකතන...
separation
"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?" දුලාජ් එහෙම අහනකොට හිරුෂි මොකුත්ම නොකියා ඈත බලාගෙන හිටියා.මුණ ගැසිය යුතු බවට හිරුෂි පණිවිඩයක් එවද්දී දුලාජ් පුදුම වුණත් නෑවිත් හිටියේ...
mother and son
"නැන්දේ..අයියා අදත් ගෙදරද?" එහා ගෙදර පුංචි මලිත ගේට්ටුවෙන් එබෙන්නේ එහෙම කියාගෙන.සාරදා මල් පැළ එක්ක කතාබහ නවත්තලා ඔලුව ඉස්සුවේ මලිතගේ මල් හිනාවක් අහුලා ගන්න බලාපොරොත්තුවෙන්. "අයියට කැම්පස්...

අනුකරණය.

0
හංසි සාලයේ පුටුවකට වැටුණේ මුහුණ හොඳටම ඇඹුල් කරගෙන.අවුල් වෙලා ගිය ගේ එක්ක හංසිගේ ඔලුවත් යකාගේ කම්මල වගේ.හොඳ නැටුමක් නටනට ඉඳලා චූටි පුතා නිදාගත්තේ දැන්...
"කසුනි, එන්න අපිත් කිරි උතුරන ෆොටෝ එකක් ගන්න.." චතුර එහෙම අඬ ගැහුවත් කසුනි හිටියේ නෑහුණු ගාණට.චතුර මොකුත් නොකියා කසුනි සහ උතුරා යන කිරි මුට්ටිය කැමරා...

පරණ කුණු.

0
"අපේ අම්මට අලුත් අවුරුද්දේ තියන එකම ප්‍රාර්ථනාව මං කසාදයක් කරගන්න එක.." දිදුලි කියන්නේ හිනාවෙන ගමන්.ඒත් දිදුලිගේ ඇස්වල මොකක්දෝ වේදනාවක් තියෙන බව සරනිට නොහිතුණා නෙවෙයි.කසාදයක් කියන්නේ...

තමන්ගේ මට්ටම

0
"මොකද චතූ දුකින් වගේ.." ගිහානි එහෙම ඇහුවේ ලොකු කල්පනාවක ඉන්න බව පෙනෙන චතුරිකාගෙන්.චතුරිකා මොකුත් නොකියා විනාඩි කිහිපයක් ඉඳලා පුටුවත් කරකවාගෙන ගිහානි පැත්තට හැරුණා.ඊටත් පස්සේ චතුරිකා...

සාධාරණ පැත්ත

0
අංජලී බෝඩිමේ ඉඳලා ගෙදර ආවේ මාසෙකට පස්සේ.ගෙට ගොඩ වෙනකොටම රම්‍යාගේ මුහුණ ඒ තරම් හොඳ නැති බව අංජලීට පෙනුනා " මොකද මෙච්චර දවල් උනේ.උදේම පිටත් වුණා...
"ඇයි ළමයෝ ෆෝන් එක ආන්සර් නොකරේ.." ගයනි උඩ ගිහින් බිම වැටුණේ අම්මාගේ කෑගැහිල්ලට.අම්මා කෑගහන තරම් වෙලාවක් ෆෝන් එක බලන්න බැරි වුණාද කියලා ගයනි හිතුවේ වෙලාව...