ෂෙරීන් ඇගේ දියණිය සඳලිව වාහනයට නග්ගගෙන වාහනය මිදුලෙන් එළියට ගන්න කොටම ඇය දැක්කේ ඉස්සරහ ගෙදර ගයනි ඇගේ දියණිය ව අතින් අල්ලගෙන ගේට්ටුවෙන් එළියට එන...
Mother and daughter love
"ලොකු හාමිනේ,ඔය මදැයි මහන්සි වුණා.ඊටපස්සෙ පුංචි නෝනලා එනකොට කොන්ද අල්ලන් ඉන්න ගත්තම මං තමා බැනුම් අහන්නෙ.." වීරසේකර ඉස්කෝලේ හාමිනේ පොළොස් ඇඹුල ලිප තියනකොටම මල්ලිකා කිව්වේ...
අල්ලපු ගෙදර සනූ දුව පිරිමි ළමයෙක් එක්ක ගෙදරට වහං වෙලා යන්න ගිහින්. ඒ බව දැන ගත්ත උදේ පාන්දර ඒ පැත්තෙන් ඇහුණෙ මහ විලාප හඬක්....
තිළිණි ලැප්ටොප් එක වහලා දැම්මේ විඩාබර දෑස් පිරිමදින ගමන්.උපාධිය අවසන් කරන්න තියෙන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් නිසා තිළිණි මේ දිනවල ඕනෑවටත් වඩා මහන්සි...
"අප්පේ ඉතිං..කළුකුමාර දෝසෙ කියන්නෙ සුළුපටු දෝසයක්ද නංගි.." එහාවැටේ සිරිමලී නැන්දාගේ කටහඬ ඇහෙනකොට පාරමී ලැප්ටොප් එක වහලා නැගිට්ටේ ඒ ඕපාදූපේ අහන්න හිතාගෙන.වෛද්‍ය උපාධිය හදාරමින් ඉන්න තමන්ට...
අසේල ආභරණ අලෙවිසැලෙන් එළියට ආවේ නොසන්සුන් වූ හිතින්.ඒත් රසිකා නම් හිටියේ සතුටින් ඉපිලෙමින් " ඔයාට හිතෙන්නේ නැද්ද රසිකා අපි ජුවලරි වලට වියදම් කළා වැඩියි කියලා...

කෙට්ටු කෙල්ල

0
"මේ ෆොටෝ එක හරියට අරන් නෑ සමීර.අනේ ආයේ ගන්නවද?" මල්ෂා සමීරගෙන් ඇහුවේ ආදරෙන්.විනෝද චාරිකාව අතරමැද ලස්සනම තැනක හැමෝම ඡායාරූප ගන්නේ පුදුමාකාර ආසාවකින්.ඒත් සමීර අරන් දෙන...
ප්‍රියා කාර්යාලයට ඇතුළු වෙනකොට ,ඒ වෙනකොටත් කාර්‍යාලයට ඇවිල්ල හිටපු පූජා ඇය දිහා බැලුවේ අමුතුවට " ඔයා එන්න එන්නම මහත් වෙනවා ප්‍රියා.නරකද එක්සයිස් ටිකක්වත් කළොත් ?...
මං ඔෆිස් ඇරිල එනකොට දූ හිටියෙ ලැප්ටොප් පරිගණකයට මූණ ඔබාගෙන. මං ගෙට ගොඩ වුණේ දවස පුරා ම වුණ මහන්සිය දූගෙ මූණ දකිද්දි අතුරුදන් වෙලා...
"අලුත් ඕකිඩ් වර්ගයක් තියනව අනේ අර පැළ තවානේ." පුතාව නර්සරි එකට දාන්න ආපු ගමන් චූලනි අනිත් අම්මලාට රහ ඔත්තුවක් දෙන්න අමතක කරේ නෑ.හැමෝම එයා වටේ...