"කසාද බැඳලා දවස් කීයද..හැමෝටම සුපුරුදු ප්‍රශ්නෙ ඕං මටත්.."
යුරේෂා ලන්ච් රූම් එකේදී එහෙම කිව්වේ මුහුණත් නරක් කරගෙන.ඊළඟ නැන්දම්මා පතුරු යැවීමට හැමෝම කිට්ටු වුණා.උයන උයන කෑම...
ටිමී මහා හයියෙන් බුරන සද්දෙට මාධවී කලබල වුණා.ටිමීට කෑම හදමින් ඉන්න වෙලාව නිසා කොහොමත් එයාගේ දැඟලිලි ගතිය වැඩියි.අද ගයාන්ට රාජකාරි කටයුතු වැඩි දවසක් නිසා...
සමන්ත කාරෙක අරගෙන එනකම් ටානියා සහ ඇගේ තුන් හැවිරිදි පුත්‍රයා house of fashion එක ඉස්සරහට වෙලා හිටියා.අලුතින් ගත් රොබෝව නිසා පුතාගෙ සුපුරුදු තොරතෝංචියක් නැති...
"නැටුම් ඇඳුම මහන්න කලින් කියන්න ඔයා ඉන්නේ මොන පේළියෙද කියලා"
දේවිකා සරනිගෙන් ඇහුවේ කල්පනාකාරී බැල්මකින්.තමන් ඉන්නේ තුන්වැනි පේළියෙ කියලා සරනි කියද්දී දේවිකාට යස්සයා ආරූඪ වුණා.
"එයාට...
"මේ බ්ලවුස් එක මේ ට්‍රවුසර් එකට මැච්ද?"
ඇඳ උඩට ඇඳුම් කීපයක් දාගෙන සකුනි ඇහුවේ මලීෂාගෙන්.මලීෂා සකුනිට ඇඳුමක් තෝරලා දුන්නේ හොඳට හිතලා මතලා.
"මේකට ඇඟ වැහිලා වැඩියි...
අදත් ඊයෙ menu එකමයි නෙ."
බෙරි කරගත්ත විසල්ගේ මුහුණ මට ගෙන එන්නේ කේන්තියක් වගේම සතුටක්.
"ඉතිං ඔයාටත් පුළුවන් මොනවා හරි හදාගන්න.මේක ඔයාගෙත් ගෙදර නෙ. කිසිම තහනමක්...
පාරමී රෑ මැද්දේ ඇහැරුණේ පුරුද්දට වගේ.දසුන්ගේ දුරකථනය හොයාගෙන ඇඳෙන් බැස්ස පාරමීට ඒක හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා.අන්තිමට දසුන්ගේ ෆෝන් එක හමු වුණේ සාලේ සෝෆා...
"අම්මේ.. ඇයි?"
සඳුන් අම්මාගෙන් ඇහුවේ අම්මා ඉන්නේ ලොකු කල්පනාවක හින්දා.දේවිකා හුස්මක් ඉහළට ඇදලා සඳුන්ගේ ඔලුව අත ගෑවා.ප්‍රශ්න තිබ්බා කියලා මේ අවුරුදු දොළහක පොඩි එකා මොනවා...
මහේෂ් වැල්ලවත්තේ මුහුද අද්දර කාර් එක නතර කලේ පරණ මතක වල අතරමං වෙන ගමන් . මීට අවුරුදු හයකට එහා අතීතයට හිත දුවගෙන යද්දී හද...
"දුව, මං කියන්නමයි හිටියේ.."
ජීවන්තගේ අම්මා මා ගාවින් ඉඳගත්තේ එහෙම කියාගෙන.මේ දවස්වල අම්මාට කියන්නම තියෙන දේවල් පුදුම තොගයක් තියනවා.එයාගේ කුළුදුල් මිනිබිරී ඉපදෙන්න තව මාස හතරකට...










