Mini Stories

"දුව, මං කියන්නමයි හිටියේ.." ජීවන්තගේ අම්මා මා ගාවින් ඉඳගත්තේ එහෙම කියාගෙන.මේ දවස්වල අම්මාට කියන්නම තියෙන දේවල් පුදුම තොගයක් තියනවා.එයාගේ කුළුදුල් මිනිබිරී ඉපදෙන්න තව මාස හතරකට...
ඒ මීට අවුරුදු විස්සකටත් එහා දවසක්.එතකොට මම හිටියේ හත වසරේ.අපේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට අනාගතයක් තියෙයි කියලා කවුරුත්ම විශ්වාස කළේ නෑ.අපිට ගුරුවරු නෑ.අපිට පොත්...
"අද ඉඳන් අලුත් ගමනක්" ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ...
" නෝනා මම මේ වත්ත සුද්ධ කරලා දෙන්න ද " සුබා මිදුලේ ඉන්නවා දැකලා රත්නපාල ඒ තරම් උස් නොවුණු තාප්පෙ ගාවට ඇවිල්ලා ඇහුවා. " නෑ නෑ...
"අම්මේ…" පුංචි ශ්වේතා පෙන්නපු දේ දිහා සුජානි මොහොතක් වෙලා බලාගෙන හිටියා.චූටි දූ තව දුරටත් චූටි නෑ.හිතට ආපු ඒ හැඟීම හින්දාම සුජානි දූව වැලඳගෙන ටික වෙලාවක්...
"ඔයා දන්නවද..අද ටීච අම්මගෙ ෆෝන් එකෙන් තමයි මට ඉගැන්නුවෙ.." මිනුලි වැට ගාවට ඇවිත් ආදිත්‍යට එහෙම කිව්වා.ආදිත්‍ය පොල් පිති හරකාගේ අං තට්ටුව හයි කරන ගමන් මිනුලිට...
තරුෂි අර කොල්ලොත් එක්ක යාළු ද ?" දේවිකා ලග හිටපු සිතාර ගෙන් ඇහුවෙ තරුෂි දොරෙන් එළියට යනකම් බලාගෙන ඉඳලා. " යාලු ඇති නේද ? " සිතාරා උත්තර...
"මට ආයේ හිතන්න දෙයක් නෑ.." උදිත එහෙම කියලා ගෙදරින් ගිහින් දැන් සෑහෙන වෙලාවක්.එයා යන්න ඇත්තේ කොහෙද කියලා දැන දැනම මම එයාට දුරකථන ඇමතුම් දහයකටත් වඩා...
"මං අද බබාට ඇඳුම් මැහුවානෙ.." මම ගෙට ගොඩ වෙනකොටම චතූ ආවේ හිනාවක් පුරෝගෙන.නාලා තේ එකක් බොන මුළු වෙලාවම ගියේ එයාගේ මැහුම් හැකියාව බලන්න. "ලස්සනයිද?" චතූ අහන්නේ ආසාවෙන්. "ඔය...
"ඕක ඔහොම තියනව..ඔය නංගිට ගෙනාවෙ." අම්මා කෑගැහුවෙ මම කේක් එක කපන්න හදනකොට.මම ගැස්සිලා වගේ අත අහකට ගත්තා. "නංගි ඉතිං කේක් එකම කනවයැ.." මං හුරතල් වෙන්න උත්සාහ කරා.ඒත්...