"මොකද මේඝ වෙලා තියෙන්නේ?"
හමුවීම් මඟහරින,ඇමතුම් හැකිතාක් කෙටි කාලයකින් අවසන් කරන මේඝ මුණ ගැසෙන්නට ආ නේහා ඇසුවේ කෝපයෙනි.ඒ කෝපය තමා දවාහළු කරන්නට සමත් බව මේඝට...
"පර්ස් එක නම් තියනවා.."
ආරණ්‍යා එසේ පවසා සිනා මුහුණු තොගයක් යැවූවා ය.මේඝගේ ප්‍රතිචාරය ද සිනාවකි.ඒ කතාබහ එතැනින් එහා ගෙනයන්නට මාතෘකාවක් නොවන බව දෙදෙනාම දැන හුන්නා...
"මේඝට කිට්ටුවෙන් ඉන්න..ඈත් වෙන්නේ නැතුව හොඳ යාළුවෙක් වෙන්න.."
මෝක්ෂ යෝජනාවක් ගෙන ආවේ ය.නමුත් ආරණ්‍යාට එය ක්‍රියාත්මක කරන්නට සිත නොවේ.ඇය අසරණ සිනාවකින් මෝක්ෂ දෙස බලා සිටියා...
"ආරණ්‍යා..මොන සිහියෙන්ද ජීවත් වෙන්නේ?"
නිසලි සෑම මොහොතකම උස් හඬින් බැන වදින තරමට ආරණ්‍යා වෙනත් සිහියක ගිලී සිටියා ය.ඇය සිටින්නේ මොන කල්පනාවකදැයි දැන ගන්නට නිසලිට දැඩි...
මේඝ කාමරයට පිවිසියේ ආරණ්‍යාට ෆේස්බුක් මිතුරු ඇරයුමක් යවන'තර ය.ඇය මේ මොහොතේ අන්තර්ජාලයේ සැරිසරන බවක් පෙනෙන්නට නැත.නමුත් ඈ මේ ඇරයුම ප්‍රතික්ෂේප නොකරන බව ඔහු සිතී...
"පුතා.."
තාත්තාගේ හඬ වඩා සෞම්‍යව පුතුගේ සවනේ හැපිණ.ඔහු නෙත් ඔසවා තාත්තා දෙස බැලී ය.තාත්තා කුමක් හෝ දෙයක් කියන්නට ය.නේහාට රිදුම් නොදෙන්නැයි ඔහු ඉල්ලා සිටින්නට යන...
"අද නේහාගේ කේන්තිය ඇවිස්සුවේ මොකක් කරලද?"
මහේන් ගෙඋද්යානයට වී පොතක් කියවමින් සිටි මේඝගෙන් ඇසුවේ සිනාවක් අතරිනි.නේහා කඩා බිඳගෙන නිවසට පැමිණ මොනවාදෝ පවසා යන්නට ගිය වග...
"අම්මා..කොල්ලෙක් බලෙන් ආදරේ ඉල්ලන් පස්සෙන් එනවනම් මොකෝ කරන්නේ?"
කල් තියා නිවසට විත් සඳරැස් ගෙදර එන්නට පෙර ඔහුගේ උපන්දින කේක් ගෙඩිය උදුනට දමන අතර ආරණ්‍යා ඇසී...
"ඔයා ඉපදුණු අවුරුද්දේ තමයි අපේ අම්මා පළවෙනි පොත ලීවෙත්.."
ආරණ්‍යා එසේ කීවා ය.මේඝ නම් ඇති දරුවන් අම්මාට ඕනෑතරම් ලිපි එවන බව ඈ දනියි.නමුත් ඒ හැම...
"මොකද සහස්?"
ආරණ්‍යා අසන්නේ මිතුරා වෙත නොකැමති බැල්මක් දෙමිනි.නිසලිගේ සම්පූර්ණ කේලම අසා ගත් සහස්ගේ මුහුණ කෝපත් වී තිබිණ.සැබෑවටම කෝප නොවිය යුතු තැන්වල පවා කෝප ගන්නා...

