'ලිලී ෂේඩ්' හි මල් සැකසුම් ප්රවාහනයේ යෙදෙන තරුණයෙකු වූ දිනේෂ් නිලුපුලී වෙත ආවේ මල් කළඹක් රැගෙන ය. එය රතු රෝස මල් කළඹකි. ඔහු එය...                
                
            
                    
"මං ඔයාට චාරු ලොකු අම්මා ගැන කියලා තියනව නේද පුතේ?"
නිර්මලා ඇසුවේ කුස්සියේ උයමනට උදව් දෙමින් සිටි නිලුපුලීගෙනි. නිලුපුලී හිස වැනුවා ය. ඇය එහෙම කෙනෙක්...                
                
            
                    
එහෙම කෝපයක් දියණිය කෙරෙහි ඇති කර ගැනීම ගැන දැන් නිර්මලාට දැනෙන්නේ ශෝකයකි. එමතු නොව ඇය "කොම්පැනියේ ලොක්කා" සහ නිලුපුලී හාද වනතුරු පවා බලා සිටියා...                
                
            
                    
අක්කාට හිමි වී තිබූ රැස් විහිදෙන ජීවිතයෙන් නිර්මලාගේ දෑස ද ගිනිකන වැටෙන්නට පටන්ගෙන තිබිණ.ඇයට ඒ ලෝකයට ආශා ඇති විණ. මහා ලොකු සල්ලි කාරයෙක් කියන්නේ...                
                
            
                    
නිර්මලා සිටියේ බර කල්පනාවක ය. ඇය බොහෝ දවසකට පස්සේ නිලුපුලීගේ රෙදි සෝදන්නට සූදානම් වූවා ය. දන්නා දවසකවත් එසේ කළ වගක් මතක නැත. නිලුපුලී ඒවා...                
                
            
                    
"මේ නංගි අපි කිට්ටුවෙන් ආස්සරේ කරන පවුලක ළමයෙක්.එයාට ආසාවක් තිබ්බා ස්ටුඩියෝ එකකට ගිහින් බලන්න එහෙම. මං එයාව එක්කන් එන්නේ ඒකයි.නැතුව රදීෂ්ට ඕනෑ නෑ යන...                
                
            
                    
නිලුපුලී කාර්යාල කාමරයට ආවේ රදීෂ්ගේ කැඳවීමෙනි. අහස්යා නිල් අහසක් සේ සැරසී හුන්නා ය. ලා නිල් පැහැති ගවොමත් මොණර පිලක හැඩ ගත් කරාබු යුවලත් ඇයට...                
                
            
                    
දුලාජ් අහස්යාව දකින්නට ආවේ අමුතුවෙන්ම සැරසීගෙන ය. ඇය නිවසට එන්නට ආරාධනා කළ ද ඔහු ඒ වෙලාව හිතාමතාම මඟ හැරියේ ය. ඔහුට ඕනෑ වූයේ අතරමඟකදි...                
                
            
                    
"අද සර්ගේ ලස්සන බලන්නකො."
කෙල්ලන් අතර කුටුකුටුවක් නැඟුණේ අහම්බයකින් වාගේ ය. නිලුපුලී හිස ඔසවා බැලී ය. වෙනදා වාගේම ය. ඉමිහිරි සුවඳකට පසු රදීෂ් ලියනාරච්චිගේ සිනාව...                
                
            
                    
"කෙල්ලගෙ රස්සාව මොකද නිර්මලෝ."
රුක්ෂානිගේ අම්මා ශාන්ති එසේ ඇසුවේ හොඳ පිළිතුරක් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. නිර්මලා පරල වී බනින්නට පටන් ගැනීම ම සහනයකි. එවිට ඇයට වත්ත...                
                
            
            
