තම සැමියාට වෙනත් ප්‍රේමවන්තියක හිඳින වග දැන ගැනීම තරම් වේදනාවක් ගැහැනියකට නොවේ.ඒ පෙම්වතිය මවක වන්නට සැරසෙන වග දැන ගැනීම ඒ වේදනාව මරණීය වේදනාවක් බවට...
"ඔයාට ඕනෑම වෙලාවක මං ගාවට එන්න පුලුවන් නංගි"
සමාධි කිලෝ මීටර දහස් ගණනක දුරක සිට එසේ ලියා එවා තිබිණ. ඇය වෙතට පැමිණෙන්නට යැයි අක්කා කියන්නේ...
කාලය ඊයක වේගයෙන් ගලා යන්නේ ජීවිතය වඩාත් සුවපහසු කාලයන් හිදී ය.ඉතා අසීරු කාල ගලා යන්නේ ඉදිබුවෙකුගේ වේගයෙනි.තත්පරයක් පවා පැයක තරම් වේගයක් ගන්නා බව දැනෙමින්...
"හිතුණු හැටියේ එළියට බැහැලා ඔහේ රස්තියාදු ගහනව කියන්නේ ඇත්තද?"
චේතන එසේ ඇසුවේ හිරුදි අඩ නින්දකට පිළිපන් මොහොතකදී ය. ඔහු අවම සදාචාරයක් හෝ ඇති මිනිසෙකු නොවේ.ප්‍රසව...
"මං මේ මොහොතේ ජීවත් වෙන්නේ සති කීපයක් වයස මගේ නූපන් දරුවා වෙනුවෙන් සිතිජ.එයා එයාගේ තාත්තා වගේ නොවී හොඳ මනුස්සයෙක් වෙනවට මම කැමතියි.මට එයාව හොඳ...
ගිනි දැල් ඇවිලී නිවී යන්නට දින කිහිපයක් ගෙවී ගියේ ය.චේතනට වූයේ සුළු තුවාල කිහිපයකි.දේවතිලක පවුලට හිමි පැරණිම නිවස ගිනිබත් වීම ඔවුන්ට විශාල හානියක් අත්...
"සිතිජට කිසිම අවුලක් නෑ කියලා ඩොක්ටස්ලා කියනවා.ඔපරේෂන් එක සාර්ථක වෙලා."
අඳුර ද බිය ද පැතිරී ගිය දවසක ඒ ආරංචිය තරම් මිහිර උපදවන ආරංචියක් තවත් ඇතිදැයි...
"භාග්‍යා කොහෙද ඉන්නේ?"
ළසඳාගේ කටහඬ බිඳී ගොස් තිබේ.ඒ කටහඬ එපමණකට බිඳෙන්නට හේතුව සිතා ගන්නට නොහැකිව හිරුදි විපිළිසර වූවා ය.හිරුදි අරගලයේ නියුතු තරුණයෙකු වෙනුවෙන් රෝහලේ සිටීම...
සතුරු රාජ්‍යයන්හි රාජ කුමාරිකාවන් සමඟ ප්‍රේමයෙන් බැඳෙන රජකුමරුන් ගැන ඇති කොරියානු මාලා නාටක හිරුදිට සිහි විණ.ආදරය,මිත්‍රත්වය වැනි කාරණාවන්ට කිසිවක්ම අදාළ නොවේ.හදවතේ බැඳීම් හිමිරිදිය මෙන්...
"සිතිජ බලන්න බෑ.ඔපරේෂන් එකක්ලු."
රෝහලේදී ඒ ආරංචිය දැන ගත්තේ නිපුනි ය.යකඩ පොල්ලකින් එල්ල වූ ප්‍රහාරයේ බරපතලකම ගැන වෛද්‍යවරු කිසිම අනාවැකියක් පළ කරන්නේ නැත.හිරුදිට බියක් දැනෙන්නට...

