ඉඳුදුන්න

අමන්දී ගල් ගැසිණ.එපා යැයි වළකන්නට තරම් වෙලාවක් නැත.අදීෂ දුරකථනය තැබුවේ ඉඳුවර අත බව ඈ දැන සිටියා ය.ඇයට ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.නමුත් ඒ ඉඳුවර...
අදීෂ බොහෝ කාලයකට පසු ඉඳුවර මුණ ගැසෙන්නට ආවේ ය.තරු තරගයේ අතරමගකින් ඉවත් වන්නට සිදු වූ පසු ඔහු රූපවාහිනි නාලිකාවල කටයුතුවලට එතරම් සහභාගී වූයේ නැත.සරසවියේ...
ඉඳුවර අමන්දී ආදර කතාව
"එක අතකට මට හිතෙනව සනූ මෙහෙම දෙයක්.." එදින හවස් යාමයේ සදැල්ලට වී සනුරිට ඇමතුමක් ගන්නා අතර අමන්දී පැවසුවා ය.සඳලුතලාවට පෙනෙන නොපෙන දුරකින් නෙළුම් මල් සහසක්...
"අද ස්ටාර් එකේ ඉඳුවර ඉන්නවා.." සඳුනි කියන්නේ ප්‍රීතියෙනි.අවිශ්කට හොඳ පොල් තෝරන්නට සහය වෙමින් සිටි අමන්දී හැරී බලා හිනැහුණා ය. "ආයේ තරඟ කරනවලුද?" නෑනාගේ කතාවට සඳුනිට කෝපයක් පහළ...
ඉඳුවර රූපවාහිනි නාලිකාවේ මැදිරි අංගනයට පිවිසියේ කලබලයෙනි.ඔහු නිර්මාණය වූ රියැලිටි වැඩසටහනේ විශේෂාංගයකට එන්නැයි පණිවිඩයක් ආවේ හදිසියේ ය.හදිසි කැඳවීමකට පවා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු...
අමන්දී උදෑසන අවදි වූයේ නිදිමත දෑසින් පෙරෙද්දී ය.නිවාඩු දවසකටවත් කියා දහවල් වනතුරු නිදන්නට මෙහි ඉඩ නැත.එකම එක දවසක් ඈ හත පසුවන තෙක් නිදා ගත්තා...
අමන්දී බොහෝ වෙලාවක් අතීතයේ සැරුවා ය.තාරකාවක් ව වැජඹෙන තරුණයා හොඳම මිතුරෙකුව හුන් දවස් සිහිනයක් මෙනි.ඔහු රියැලිටි තරගයේ මුල්ම අදියර ජයගෙන පැමිණි දා අන්සියල්ලන්ම හුන්නේ...
සඳ එළිය විසිර ගිය අහස යට කාර්යබහුල හෝරා ඇරඹී තිබිණ.අමන්දී අලුත් ගොයම් සුවඳ නාස්පුඩු දිග ඉහළට ඇද ගත්තා ය.කුඩා ඉඩක් ඇති නිවසක ගෙවූ ඇයට...
"ඇයි අර.." අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය. "චැනල් වල ඇග්‍රිමන්ට්...