සුහදිනි

සුහදිනි
සකී අවදි වූයේ දහදියෙන් තෙත් වී ගිය සිරුරෙනි.මහා හයියෙන් කෑගැසෙන්නට ඇතැයි ඇයට සිතේ.නමුත් නිම්නා කෙඳිරියක් නඟා නින්දේ ය.රන්මිණි අද නවාතැනේ නොසිටීම ම සහනයකි. "සුදූ.මොකක්ද ඔයා...
සුහදිනි
"මට රස්තියාදුවෙ යන්න කාලයක් නෑ බබා.මම හෙට මගේ වැඩ ගොඩක හිරවෙලා." පුහුණුවීම් ගැන නොකියා ඔහු එපමණක් පැවසී ය.සාරණ්‍යා එය බැහැර කරන වර්ගයේ ඉමෝජියක් එවන්නට වග...
සුහදිනි
"මං හිතනව මට දැන් දිගටම සූරියකාන්ත මල් හීනෙන් පෙනේවි.මං ඒ ඔයාට කිව්වේ රහසක්.ඒත් මගේ ජීවිතේ පහසු කරාට ස්තූතියි." සකී ඒ හැම පණිවිඩයක් ම කියවූවා ය.සෑම...
සුහදිනි
අතිශය අසාර්ථක වෙමින් සිටි කාලයට නැවතුම තබන්නේ කෙසේදැයි අහස් සහස් වාරයක් සිතා තිබේ.කණ්ඩායම් සගයන් පවා ඔහුට ගිලිහී යන්නට නොදී හිඳින්නට බොහෝ අවවාද උපදෙස් ලබා...
සුහදිනි
"සාරන්‍යාගෙන් ඈත් වෙනකම් උඹට හොඳක් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ." සත්‍ය ඒ අයුරින්ම පවසනු විනා ආටෝප ඇති කිරීමේ ඵලක් නොවේ.මිතුරාගේ කතාව අහස්ව කළඹන්නට සමත්...
සුහදිනි
"හොඳට කල්පනා කරලා බලපං.සූරියකාන්ත කතාව කොහෙදිද කිව්වේ?" සියුම් දුරකථන ඇමතුමක් දී එසේ අසද්දී එවැනි කතාවක් කොහේ හෝ කියා නැති බව අහස් ස්ථිර කළේ ය.තමන්ගේ ප්‍රියතම...
සුහදිනි
සකී සිටියේ කල්පනාවකට බරවී බව දුටු නිම්නා ඇයට බාධා නොකොට නවාතැනේ කුඩා මුළුතැන්ගෙයට ගියා ය.තේ කෝප්පයක් සාදා ගත් ඇය නැවත එන විට ද සකී...
සුහදිනි
"හැමෝම කතා කරන්නේ ඔයා ගැන." ජීවිතයේ අතිශය පීඩිත කාලයක් ගෙවා දමද්දී මෙවැනි අපහාස අසන්නට වීම මොන තරමට වේදනාවක්දැයි අහස්ට සිතිණ. සමාජජාලාවල ඇතිතරමට තමන්ව හප කර...
සුහදිනි
රාත්‍රිය මැදියම් යාමය පසු කරමින් තිබිණ.මැදියම නිශ්චල ය.සන්සුන් ය.ඒ නිහඬ බව බිඳී ගියේ හදිසියේ ය.සකී පුරුදු සිහිනයම දුටුවා ය.ඇය ඒ සිහිනයෙන් අවදි වූයේ දහඩියෙන්...