දෙහිතක කතාවක්

“දැන් ආපහු කොළඹ යන්න බැනෙ. අද මගේ බංග්ලෝ එකේ ඉඳල යමු” කියමින් නිම්නට නවාතැන් පහසුකම් සපයන්නට කටයුතු කලේ අරවින්දය. ඒ ආගන්තුක සත්කාර වලට ලැදි සිතුවිලි වලටත් වඩා කැළුමිනී සම්බන්ධව නිම්න කුමනාකාරයේ අදහසක් දරන්නේද යන අදහස දැනගනු පිණිස බව අරවින්ද දැන උන්නේය. “එහෙ නං ඉන්නෙ මහත්තයො ආයෙ අමුතුවෙන් කෑම උස්සගෙන යන්න...
“කැලුමිනී” ඒ අතීතයෙන් ආ හඬකි. අතීතයෙන් ආ ඔහුගේ දෙනෙත් මත ගැටුණ තම දෙනෙත් වල ඇඳී තිබෙන්නෙ විමතියක ලකුණු බව කැළුමිනී තේරුම්ගත්තාය. ඒ විමතියට සාදාරණ හේතුවක් විය. මේ වසර ගණනාවකට පෙර තමන්ව හැරදා වැඩි දුර අද්‍යාපනය හදාරන්නට පිටරටක ගිය තරුණයාය තමන් විසින් මාස ගණනාවක් පුරාවට හඬා වැලපෙන්නට හේතු හොයාගත් අහිමි වූ ප්‍රේමයක හිමිකරුවාය අවසානයේ...
පබෝදා විසින් කියන්නට යෙදුන කාරණාව ඔස්සේ කැලුමිනීට රැකියාව පැත්තෙන් උදව් කරන්නට හැටියක් තමා ළඟ ඇති බව අරවින්ද දැන උන්නේය “රස්සාවක් කරන්න ඕන නෑ රත්තරන් ඔයාටයි දරුවටයි දෙන්නටම මුලු ජීවිත කාලෙම උපරිම සතුටෙනුයි සැපෙනුයි ඉන්න දෙන්න මට පුලුවන්” කියා කැලුමිනීට කියන්නට තිබුනා නම් අපූරු බව සිතුනද මේ එයට හරිම මොහොත නොවන...
කොපමණ වෙනත් දේ ඔස්සේ ගතත් සිතත් වෙහෙසට පත් කරද කැළුමිනී කියූ දේ අමතක කරන්නට හැකියාවක් ප්‍රභාත්ට තිබුනේ නැත. අනෙක් අතට අම්මලා වුවද මේ ඔස්සේ සිතට අරගෙන එන ප්‍රශ්නදරාගන්නට බැරිතරම් බරය. "දැන් කැළුමිනීට හම්බෙන්න ඉන්නෙ උඹේම ළමයෙක් කියල විශ්වාසද?" සමච්චල් සහගත සිනාවක් එක්ක අක්කා තනන්නෙ සිත අස්සේ අලුත් ගිනි පුංජයක් මවන්නට බව...
“අරවින්ද මහත්තය මේ කෑම බීම නොසෑහෙන ජාතියක් අරගෙන ඇවිල්ලනේ” කියා ඇඳේ ඇලවී කල්පනා ලෝකයක අතරමං වී හුන් කැළුමිනීගේ කාමරයට නෙත යොවා කීවද පබෝධාගේ සිත තිබුනේ වෙන අතකය. ඒ අරවින්ද සූරියබණ්ඩාර වැනි මිනිසෙකු කැළුමිනී වැනි අසරණ යුවතියක වෙනුවෙන් මෙපමන දේ කරන්නේ ඇයිද කියන ඉසව්වේය. සමාජ අත්දැකීම් බහුලව ඇති වියපත් කාන්තාවක ලෙස...
චොකලට් ද, පලතුරු ද, බඩ ඉරිඟු ද අනං මනං උස්සගෙන ආවේ අරවින්ද ය. ඒ සඳරුත් එක්ක ටවුමට ගොස් එන ගමන් ය. අරවින්ද ඉන්නේ වෙන කවදාකටවත් වඩා සතුටෙන් බව සඳරු දුටුවේය. එයට හේතුව විය හැක්කේ කැළුමිණී අක්කා බවට සැකයක් සඳරුගේ හිත අස්සේ නොතිබුනා නොවේ. “මේ දවස්වල හරි සන්තෝසෙන් ඉන්නේ මහත්තය” සඳරු කතාව ඇරඹුවේ...
දවස් ගෙවුණේ හුලඟක් මෙන් ඉක්මනිනි.  දික්කසාදය සඳහා අවශ්‍ය කරන නිති සහය ලබා ගැනීමට කැළුමිණීට උදව් කලේ අරවින්ද සූරියබණ්ඩාර ය. “දන්න කෙනෙක් ඉන්නව මම ඉන්න එෆ් බී ගෘප් එකක. එයාගෙනුත් ඕන නම් අහන්න පුලුවන්” කියා කැළුමිණී කිව්වේ අරවින්දට කරදර කරන්නට ඇති අකමැත්ත නිසාවෙනි. එහෙත් අරවින්ද නම් උන්නේ සතුටකිනි. තමා ආදරය කරන තරුණිය...
“ඔයා කෝල් කරලා තිබුනා ඊයෙ රෑ. අනේ සොරි අනේ එතන සද්දෙට මට ඇහුනෙ නෑ. දන්නවනෙ ඉතින් HQ එකේ ෆ්‍රයිඩේ නයිට් එකක් කියන්නෙ මාරම සද්දෙනෙ” අමීෂා එසේ කියුවේ උදෑසන ප්‍රමාද වී අවදිවුණ ප්‍රභාත් නිදි ගැට කඩමින් ඇඳ මත හිඳ ගනිද්දීය. ඊයේ රාත්‍රියේ අමීශා හොඳින් විනෝද වී ඇති බවත්, නිදිමරා ඇති බවත් තවමත්...
ප්‍රභාත් උන්නේ තිගැස්සීමකිනි. දරුවෙක් යනු විශාල බන්ධනයක් බව කියා දුන්නේ බුදු හාමුදුරුවන්‍ ය. එහෙත් සිද්දාර්ත කුමාරයාට තම දරුවා උපන් දිනම ඔහුවත් තම බිරිඳවත් හැරදා මානසික සුවය උදෙසා මහබිනික්ම කරන්නට හැකියාව තිබුණි නම් තමාට මේ බන්ධනය තුල ගිලී සිටීමට හේතුවක් නෑ නොවේද? අමීෂාගේ උදව්ව, උණුහුම අවැසිම මොහොතකතනිවම නවාතැනේ ගෙවන්න විම ප්‍රභාත්ට...
“ප්‍රභාත් කිව්ව ඒව ගැන හිතල හිත අයේ නරක් කරගන්න එපා පුතේ. දෙයක් වෙන්න තියෙනම් අපිට ඒක වලක්වන්න විදියක් නෑනෙ. අනික පුතා හිතන්න එපා කිසිම වෙලාවක පුතා තනිවෙලා වග” සිත තිබෙන්නේ පුදුමාකාර වේදනා ආගාධයක ගිලී බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රභාත් විසින් එවන් දෙයක් කියනු ඇතැයි බලාපොරොත්තුවක් තුන් හිතකවත් නොවූ බව...