නුලාරාට දවස ගෙවී යනවා නොදැනුණු තරම්ය. ඕ යෙහෙළිය හා ඔහේ කියවමින් කාලය ගෙවා දැමුවාය. සංකල්පනී ඈ හා කතා කළේ බොහෝ අර පරිස්සමටය. ධනුකගේ උපදෙස්...
“ඔයා අදත් රඹුක්වැල්ලලගේ ගෙදර යනවා නේද සංකල්පි..” නාන කාමරයේ සිට හිස පිස දමමින්  එළියට පැමිණි ධනුක විමසුවේ බිත්තියේ  ගසා තිබූ කන්ණාඩිය ඉදිරිපසට වී ඇහිබැමි මත...
චාරුක, තේජන සහ අමායා වූයේ කාර්‍යාලයතුල  රැස්වීම් පැවැත්වෙන කාමරයේය. අමායා තමාගේ ලැප්ටොප් පරිගණකය දිග හැරගෙන යමක් විස්තර කරමින් උන්නාය. ඇයට අතපසු වූ තැන් ගැන...
“ඔයා අද දුවලාගේ ගෙවල් පැත්තේ යනවද…?” පැරකුම්  ඇසුවේ මුළුතැන් ගෙය පිටුපස කොටසේ ඕනෑවට එපාවට පැළවී තිබූ මිරිස් පැළ උගුලා තාප්පය කෙළවර තැනූ පාත්තියක සිටවමින් සිටි...
නොලාරා කාමරයේ සිට ආලින්දයට පැමිණියේ චාරුකව සොයාගෙනය. ඔහු බොහෝ දුරට නිවසේ රැඳී සිටින්නේ ඉරිදා දිනයක පමණි. ආලිදයේ එක් පසෙක වන කණුවකට සිය දකුණත තබාගෙන...
එක් අයෙකුට  වුවත් අපහසුවෙන් වැඩ කළ හැකි කුඩා මුළුතැන් ගෙය තුළ උන් සංකල්පනී යහමින් කිරිපිටිත් තේ කොලත්  යොදා සාදාගත් තේ එක රැගෙන ධනුක සොයා...
ධනුක දුම්වැටියක් දල්වා ගෙන මිදුලට බැස්සේ යෙහෙළියන් දෙදෙනා දිගින් දිගටම දොඩමළු වද්දීය. ඔවුන් කතා කරමින් සිටියේ පාසල් ජීවිතය පිළිබඳවය. ධනුකට ඒ මාතෘකාව නීරස එකක්...
තේජන කාර්යාලයට පැමිණියේ කාර්යාලයෙන් පිටත වූ ව්‍යාපාරික සාකච්ඡාවක් සඳහා සහභාගී වූවාට පසුවය. සිය සුවපහසු අසුනට බර වී දෑස් වසාගත් මිතුරා වූයේ බර කල්පනාවකය. තත්පර...
තේ එකත් රැගෙන සිතාරා සැමියා සොයා යද්දී ඔහු උන්නේ පැය විසි හතරේ ප්‍රවෘත්ති නාලිකාවක් නරඹමින්ය. විශ්‍රාම සුවයෙන් ගෙවා දමන මේ කාලය විටෙක මහා පාළුවක්...
සංකල්පනී යනු එදා සිටම නිදහසේ හැදී වැඩුණු යුවතියකි. ඇගේ  පියා බොහෝවිට සිටියේ විදේශගතවය. සාරි හැට්ට මැසීමෙහි නිරත වූ ඇගේ මවට සංකල්පනී පසුපසින් සිටින්නට තරම්...