ධනුකත් තේජනත් තවත් කාර්යාලීය හිතවතෙකුත් තේජනගේ කාර්යාල කාමරයට පැමිණියේ ඔහුගේ ඇමතුමෙන්ය. මේ දිනවල ඔවුන් සොයා බලමින් සිටියේ ප්‍රසංග පැවැත්වෙන ස්ථාන වල ඇති පහසුකම් පිළිබඳවය....
දේවිකා යන නමින් රුපියල් පනස් දහසක මුදලක් තැන්පත්කල බැංකු ලදුපතක් සංකල්පනීට හමුවූයේ ධනුකගේ කලිසම් සාක්කුවක තිබීය. ඔහු යළි ඇනෙක්සියට පැමිණෙන තුරුම කිසිවක් නොඇසුවත් බියක්,...
“බබා මාව සැක කරනවද කියලා හිතෙනවා බං…” ප්‍රසිද්ධ නමක් සටහන් වූ  අවන්හලකින් ගෙන ආ කෝපි බඳුනෙන් උගුරක් දෙකක් පානය කළ චාරුක පැවසූයේ මිතුරා දෙසට හැරීගෙනය....
නුලාරා කාමරයට පැමිණියේ අම්මාත් තාත්තාත් පිටව යනතුරු සිටය. ඔවුන් මේ නිවසට නොපැමිණෙන්නේනම් හොඳයැයි  කියා සිතුනත් ඒ බව වචන වලට පෙරලන්නට නුලාරා බිය විය. පැමිණි...
කාලය ගෙවී ගියේ මහත් වූ අලසකමකින්යැයි  නුලාරා සිතුවාය. චාරුක වෙනදා සේ තමාට ආදරය කරනවා යැයි වරෙක හැඟී ගියත් තවත් වරෙක ඇයට සිතුනේ මේ සියල්ල...
චාරුකගේ මව සමඟ විනාඩි කිහිපයක් දුරකථන සංවාදයේ යෙදී උන් නුලාරා යෙහෙළියට කෙටි පණිවිඩයක් යැව්වේත් ඒ අතරතුරමය.  “වෙලාවටම ධනුකව යවන්න…” ඊට පිළිතුරු ලැබුණේත් ඒ සැණින්මය.  “එයාව යැව්වා මං...
සංකල්පනීගේ කලබලයෙන් කෝප ගත්තද දනුකගේ සිතෙහි වූ ඒ කෝපය නිවී  ගියේ ඇය පැවසූ වදන්වලින්ය. සියල්ල සිදුවන්නේ ඔහු බලාපොරොත්තු වනවාටත් වඩා ඉක්මනටය. චාරුක රඹුක්වැල්ලගේ බිරිඳ...
වර්ණ ඇඩ්වර්ටයිසින්හි සංවස්සරික ප්‍රසංගය සඳහා සියලු තීන්දු තීරණ ගත්තේ චාරුකත්, අමායාත් ,  තේජනත්, එක්වය. ඒ බොහෝ තැන්වලදී චාරුක ඔවුන් දෙදෙනාට සවන් දීගෙන සිටියා පමණි....
හාතවාරියත්, ගොටුකොලත් මිශ්‍ර කර සකස් කරගත් කැඳ වීඳුරුව සැමියා අතට ගෙන ගොස් දුන් සිතාරා ආපසු හැරුණේ උදෑසන නැගිට පිළියෙල කළ ආප්පවලට ලුණු මිරිසක් සකසන්නට...
චාරුක නානකාමරයට වැදී විනාඩියක් දෙකක් ගත වූ තැනදී නුලාරා ඔහුගේ ජංගම දුරකථනය අතට ගත්තේ වෙනදා පුරුද්දටමය. ඔහුගේ පුද්ගලික දුරකථනය බොහෝ  විට තමා හා පවුලේ...