සංකල්පනී යළි රෝහලට පැමිණියේ පසුදා දහවලේය. චාරුක නුලාරා හා රැඳී සිට  එවේලෙහි නික්ම ගියේ වෛද්‍යවරයා හමුවන්නටය.  “මං ඒක කළා…” අපහසුවෙන් කෙඳිරියක් නගා මඳක් උඩට ඉස්සුණු නුලාරා...
රාත්‍රිය පුරාම නුලාරා හා රැඳී උන් චාරුක යළි නිවසට පැමිණියේ පසුදා උදෑසනය. ඒ නිවසට ගොස් පැය කිහිපයක් විවේකීව කාලය ගත කර පැමිණෙන්නයැයි සිතාරා, නයනා,...
නුලාරා කුඩා බිළිඳා ප්‍රසූත කළේ රාත්‍රියේය. එවේලෙහි සංකල්පනී, සිතාරා, නයනා පමණක් නොව තේජන ද චාරුකගේ පියාද රෝහල තුල විය. තමා පියෙකු වූවාය යන ඒ...
නුලාරාව සිසේරියන් සැත්කම සඳහා ප්‍රසූතිකාගාරය වෙත ගෙන ගියේ සවසය. චාරුකත් සිතාරාත් දෙදෙනාම ඇය හා ගිය නිසා සංකල්පනී රෝහල් කාමරයට වී සිටියාය. තවමත් රිදුම් දෙන...
චාරුක කිහිප වතාවක්ම රෝහල් කාමරයට පැමිණියත්, එහි රැඳී සිටින්නට උත්සාහ කළත් නුලාරා ඔහුව ප්‍රතික්ෂේප කරන අයුරු සිතාරා බලා සිටියේ දෑස් වල කඳුලක් තබාගෙනය. සන්සුන්...
නුලාරාව රෝහල් ගත කෙරුණේ බ්‍රහස්පතින්දා පාන්දරය. පැරකුම් බොරලැස්ගමුව නිවසේ සිටියදී සිතාරා චාරුකගේ නිවසෙහි රැඳී සිටියේ ඔහුගේත් නුලාරාගේත් ඉල්ලීමටය. ගෙවුණු  දින දෙකේම නයනා රඹුක්වැල්ල උන්නේ...
තේජන අමායාගේ කාර්යාල කාමරයට පැමිණියේ කාර්යාලයෙන් පිටතට යැවිය යුතු සේවක පිරිසක් පිළිබඳව හරි හැටි දැනගන්නටය.  “අද බන්දුලත් නිවාඩු. මං මේ කල්පනා කලේ කවුද මේ වැඩේට...
තවත් දින කිහිපයක් ගෙවී  ගියේ එම ජීවිතවල කිසිඳු වෙනස්කමක් ඇති නොකරමින්ය. රඹුක් වැල්ල නිවස,  නිවැසියන් සිටිනවාදැයි සිතිය නොහැකි තරමට නිහඬ නිස්කලංක එකක් වී තිබිණ....
සිතාරා නැගී සිට තම දියණිය උන් පුටුවට එහාපස අසුනෙන් අසුන් ගත්තේ හිර කරගෙන උන් හුස්ම මුදා හැරියාට පසුවය. නුලාරා සිටියේ ආලින්දයෙන් ඔබ්බෙහි වූ ගේ...
ධනුකත් තවන් සේවකයන් පිරිසකුත් උන් තැනට පැමිණි අමායා සේවකයන් දෙදෙනෙකු කැඳවාගෙන ගියේ ධනුක දෙස වැරදීමකින් වත් නොබලමින්ය. චාරුකගේ හිතවත්කම් මත සෑම විටකම ආයතනයේ තමාට...