යෙහෙළියන් දෙදෙනා ඔවුනොවුන් දෙස බලාගෙන නිහඬව ගත කළ කාලය විනාඩි කීයක්දැයි දෙදෙනාටම වගක් වූයේ නැත. කිසිවක් නොකියා සිටියාට සංකල්පනීගේ දෑස් වලින් නොනවත්වාම කඳුළු ගලා...
රඹුක්වැල්ල යුවළ  යළිත් ඇමරිකාව බලා පිටත් වූයේ අඟහරුවාදා උදෑසනය. දරුවාව හත් අට වරක්ම සිප ගත් නයනා රඹුක්වැල්ල නුලාරාවත් සිප ගත්තේ සෙනෙහසින්ය.  “සතු⁣ටින්ම ඉන්න ඕනේ පුතේ....
“සර්ට හිතාගන්න බැරිද මේ ෆොටෝස් වලින් කොච්චර විනාශයක් කරන්න පුළුවන්ද කියලා. මං කිව්වේ  මේ වෙලාවෙත් චාරුකගේ වයිෆ් ඉන්නේ චාරුකයි මන්දස්මියි ගැන කතාවක් හිතේ මවාගෙන....
“ඇයි ඔයා දේවිකාට වෙඩින් එකට ලස්සනට ඇඳගෙන එන්න කියලා කියන්නේ..” සංකල්පනී එසේ ඇසුවේ ධනුක යළි කාමරයට පැමිණියාට පසුවය. ඔහු ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.  “නෑ...
“මහත්තයා මං බබාව එයාගේ කාමරේට ගෙනියන්නද….?” හෙදිය ඇසුවේ චාරුක තම නිදන කාමරයට ඇතුළු වද්දීය. පුතුත් සුව නින්දේ උන් අතර නුලාරා වූයේත් දෑස් පියාගෙනය.  “එපා කමනි බබා...
ආදරය, විශ්වාසය, රැකවරණය මිස සැකය යනු පවුල් ජීවිතයක් මත වැටිය යුතු සෙවනැල්ලක් නොවේ. පසුගිය දිනවල සෝමා පැවසූ කතාත් නුලාරාගේ හැසිරීමත් එහෙන් මෙහෙන් ඇසුණු කතාත්...
ප්‍රසංගය සඳහා බොලිවුඩයේ සුපර් ස්ටාර් ලෙස හැඳින්වෙන ප්‍රවීණ රංගන ශිල්පියෙකු වෙත ආරාධනා කර තිබුණත්  ඔහුගේ පැමිණීම ස්ථිර කර තිබුණේ නැත.  රූපවාහිනි නාළිකාවල ගුවන් විදුලියේ...
“ඒ නිළියගේ නම සුභානි. එයා හරි හොඳට වැඩ කටයුතු කරගෙන ගියපු කෙනෙක්. බොහොම අවංකව ඒ  ළමයා වැඩ කළා. මට ඒවා ගැන ආපහු හොයලා බලන්න...
රඹුක්වැල්ල නිවස කාර්යබහුල වී තිබිණ. සියල්ලන්ගේම අවධානය වූයේ අලුත උපන් බිළිඳා වෙතය. ධනුකත් සංකල්පනීත් දරුවා බලන්නට පැමිණියේ එක් සවසකය. එදින නයනා රඹුක්වැල්ල සේම ඇගේ...
යළිත් රඹුක්වැල්ල නිවසට උදා වී තිබුනේ සුභ දවස්ය. දරුවා බලා  ගන්නට විශේෂයෙන්ම කැඳවාගෙන ආ හෙදිය දක්ෂ කාර්ය ශූර මෙන්ම හිතවත් අයෙකු වූවාය. දරුවාට නම් තැබුණේ...