චායා රැය පහන් කලේ නිදි නැතිවය. සස්මිත පිළිබඳව ඇයට දැනෙන්නේ මෙයයැයි කියා ගත නොහැකි අවිනිශ්චිත තාවයකි. අයියා පැවසූ ආකාරයෙන් ඔහුට යම් කාන්තාවක හා සම්බන්ධව...
" හැබැයි කාලෙත් එක්ක මයන් ඒ දේවල් අමතක කරාට අනිත් උන්ට එහෙම බැරි උනා. ඒත් ඒ හැම එකාවම මයන් උගෙ සල්ලි වලින් සයිලන්ස් කළා....
“දැන් මොකක්ද උඹ මේ ආයෙ වතාවක් පරණ පිස්සුවම නටන්න හදන්නෙ, මේඝා?”
රුවිනි ඒක කියනකොට, කැෆේ එකේ තිබුණ ඒ හුදකලා සද්ද ටික මට එකපාරටම ලොකු වෙලා...
චරක නිවෙසට යද්දී චායා උන්නේ විහඟි සමඟය. චරක දෙදෙනා වෙතම දැඩි බැල්මක් හෙලුවේය.
" දෙකයි වෙලාව... මොකක්ද දෙන්නා ඇහැරගෙන කරන්නේ ?..."
" මුකුත් නෑ අයියේ .....
" මං පිච්ච මල අතේ තියාගෙන වඩිවේල් දිහා බලන් හිටියම එච්චර වෙලා මං කරන්නේ බොරු වැඩක් කියලා කියව කියව හිටිය වඩිවේලුත් ගොළු වෙලා වගේ...
ගෑනුන්ට වැරදි කරන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ.
ඒකට දවස් ගණන්, මාස ගණන් ප්ලෑන් කරන්න ඕනෙත් නෑ.
එකම එක පුංචිම පුංචි තත්පරයක් ඇති මුළු ජීවිතේම අනිත්...
චායා ඇමතුම විසන්ධි නොකර හඬමින්, තමාටද ඔහු වෙත එන්නට දෙන්නැයි පවසමින් හඬද්දී සස්මිත තමා ඇමතුම විසන්ධි කරන බවත්, හැකි ඉක්මනින් යළි අමතන බවත් කීවේය. ...
" වඩිවේල්ගේ පවුලේ තව කවුද හිටියේ ?"
" වඩිවේලුයි , දුවයි , වඩිවේල්ගේ අම්මයි විතරයි. වඩිවේල්ගේ නෝනා දුව පොඩි කාලෙම නැති වෙලා තිබුණා. නිතර නිතර...
දොර ඇරපු තත්පරේම මට හුස්ම ගන්න එකත් අමතක වුණා.
එතන හිටියේ එයා.
මතින්ද්‍ර.
මං හිතුවේ නැහැ එයා ඇත්තටම එයි කියලා. හිත ඇතුළේ තිබුණේ හරිම වැරදි බලාපොරොත්තුවක්, එයා...
චරකට කිසිවක් පවසාගන්නට හැකි වූයේ නැත. උගුර සිරව ගොස් ඇති බව දැනෙයි. ඇය තම පවුල තුළ කෙතරමක සිරකාරියක වී ඇතිදැයි චරකට එක්වරම එක හුස්මක...



